Hair on ear (කනේ මයිල්)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    Machnla,

    Kan peththe මයිල් hena karadarayak bung....anika embarrassing yako...lesi method ekak nadda ewa ayin karanna...? Safe method ekak wenna ona...
    ඔයාට ඕක ජාන වලින්ම එන සාර්ව පුං ලක්ෂණයක්. ඒ නිසා තාවකාලික ඉවත්කිරිම පමණයි කරන්න පුලුවන්. ක්‍රම කිහිපයක් තියනවා. ගොඩක් කරදර නම් ent පෙන්වන්න
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    Philips nose ear eye trimmer
    E machn, in ear ne... mage thiyenne kan peththe..

    220px-Long_ear_hair_on_man__01.png

    ඔයාට ඕක ජාන වලින්ම එන සාර්ව පුං ලක්ෂණයක්. ඒ නිසා තාවකාලික ඉවත්කිරිම පමණයි කරන්න පුලුවන්. ක්‍රම කිහිපයක් තියනවා. ගොඩක් කරදර නම් ent පෙන්වන්න

    Cream ekak wage gala temporary remove karaganna barida??
    ------ Post added on Dec 1, 2021 at 3:44 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔයාට ඕක ජාන වලින්ම එන සාර්ව පුං ලක්ෂණයක්. ඒ නිසා තාවකාලික ඉවත්කිරිම පමණයි කරන්න පුලුවන්. ක්‍රම කිහිපයක් තියනවා. ගොඩක් කරදර නම් ent පෙන්වන්න
    godak ganamakata wawenawanam gothanna puluwan :yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,536
    113
    මටත් නාසය ඇතුලේ තියෙන මයිල් ඉස්තිරවම අයින් කරගන්න ක්‍රමයක් හොයාගන්න ඕන
     
    • Like
    Reactions: kinkon

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මගෙත් එක දෙක එනවා. වයිෆ් ගලවනවා. යාන්තං මතු වෙන කොටම ඇදලා දානවා. ;-)(ඔයාට මං වගේ කෙනෙක් ලැබිච්ච එක හොඳයි, කනේ මවිල් හෙම ගලවලා සුද්ද බුද්ද කරල ගන්න කියලා) පොඩ්ඩක් රිදෙනවා. ලොකු අවුලක් නැහැ. මම දැං කියලම ගලවගන්නවා.