Hair Transplant උදව්

gattaKO

Active member
  • Jan 7, 2016
    243
    138
    43
    කට්ටිය,

    Hair transplant එකකට යන්න හදන්නේ

    Hair Transplant By kesha එකට ගියා
    ගාන පට්ට ලාබයි. කෙස් ගස් 2500-3000ක් වගේ වෙන package එකක් යන්නේ Rs 180000 ඉදන්

    තැන නං ටිකක් ඇල්ලුවේ නෑ

    මේ place එකෙන් treatments ගත්ත අය ඉන්නවා නම් experience බෙදාගමු

    Please help
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,368
    1
    101,231
    113
    34
    Kalutara
    ඕකේ ඒ තරම් හොඳ රිසල්ට් නැහැල්ලු. අර මේදනී මල්වත්තගේ මනුස්සයා කලේ ඔතනින්නේ. පොරගේ ඒ තරම් හොඳ රිසල්ට් එකක් නෑ. ගණන් අඩුයි වැඩ කොලිටි නෑ.
     
    • Like
    Reactions: gattaKO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    OIP.qM6qaL3xzOc0S2uYjFMelQHaHa
     
    • Love
    Reactions: gattaKO

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    DHI එකේ බලපන්. කෙස් ගස් 3000ට 450000-500000 වගේ යයි.
    කරන එක හරි තැනකින් කරන්න.
     
    • Like
    Reactions: gattaKO

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    Minoxidil hari giye nadda?
    Try kara, Minoxidil walin loss eka full nawathuna
    but crown area eke loss eka recover wena ekak naa minoxidil walin. so ekata transplant ekakata yanna baluwe

    bump
    Turkey තමයිලු හොදම ;)
    thanks machan
    ------ Post added on Feb 25, 2025 at 12:44 PM

    ඕකේ ඒ තරම් හොඳ රිසල්ට් නැහැල්ලු. අර මේදනී මල්වත්තගේ මනුස්සයා කලේ ඔතනින්නේ. පොරගේ ඒ තරම් හොඳ රිසල්ට් එකක් නෑ. ගණන් අඩුයි වැඩ කොලිටි නෑ.
    thanks machan
    ------ Post added on Feb 25, 2025 at 12:45 PM

    DHI එකේ බලපන්. කෙස් ගස් 3000ට 450000-500000 වගේ යයි.
    කරන එක හරි තැනකින් කරන්න.
    eka thamay, thama DHI eke baluwe naa. eketh balanawa
    ------ Post added on Feb 25, 2025 at 12:45 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    කට්ටිය,

    Hair transplant එකකට යන්න හදන්නේ

    Hair Transplant By kesha එකට ගියා
    ගාන පට්ට ලාබයි. කෙස් ගස් 2500-3000ක් වගේ වෙන package එකක් යන්නේ Rs 180000 ඉදන්

    තැන නං ටිකක් ඇල්ලුවේ නෑ

    මේ place එකෙන් treatments ගත්ත අය ඉන්නවා නම් experience බෙදාගමු

    Please help
    ඔය ගානේ පරහක් පේනවා. සැකයි.
     
    • Haha
    Reactions: gattaKO

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    කට්ටිය,

    Hair transplant එකකට යන්න හදන්නේ

    Hair Transplant By kesha එකට ගියා
    ගාන පට්ට ලාබයි. කෙස් ගස් 2500-3000ක් වගේ වෙන package එකක් යන්නේ Rs 180000 ඉදන්

    තැන නං ටිකක් ඇල්ලුවේ නෑ

    මේ place එකෙන් treatments ගත්ත අය ඉන්නවා නම් experience බෙදාගමු

    Please help
    moko karagatte?
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    මොකද කරගත්තේ? මමත් උඹ කියපු තැනින් ඇහුව. තැන දැක්කම යන්න හිතෙන්නෙ ණෑ. ගානත් අඩුයු.