බොදු බල සේනාව බින්දුවට දැමූ දේශීය සහ විදේශීය නිෂ්පාදකයන් මෙන්න--
ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද බොදු බල සේනා අන්තවාදීන්ගේ හලාල් විරෝධය දැන් පුස්ස බින්දාක් මෙන් වී ඇත.
2014 මැයි මාසය වන විට ලංකාවේ හලාල් ලියාපදිංචිය ලබා ගෙන ඇති නිෂ්පාදන අතර ලොව පරසිදු නිෂ්පාදන වන මැක්ඩොනල්ඩ්, පීසා හට්, ඩොමිනෝස්, කැරවෑන්, ප්‍රීමා, සීඅයිසී, නෙස්ලේ, ඇන්කර්, ක්‍රෙස්ට්, මෝතා මෙන්ම ප්‍රධාන තලයේ ශ්‍රී ලාංකික නිෂ්පාදන වන එලිෆන්ට් හවුස්, මැලිබන්, රත්ති, කොත්මලේ, හෙළබිම, රුහුණු, ග්ලෝකෝරස, ආලන්කුලම, ආදී නිෂ්පාදනයන්ද වෙති.
2014 මැයි මාසයේ නිකුත් කරන ලද හලාල් අනුමත කිරීමේ කවුන්සිලයේ සහතික ලත් නිෂ්පාදන ලේඛනයේ මේ බව සඳහන් වේ.
මේ අනුව ලංකාවේ දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදන සමාගම් බොදුබල සේනා අන්තවාදීන්ගේ ඝෝෂාව සත පහකට ගණන් ගෙන නැත. එමෙන්ම හලාල් ලියාපදිංචිය අතහරිනවා යැයි මුස්ලිම් නායකයන් කීවද එයද සිදුවී නැති බව මෙයින් පෙනී යනවා ඇත.

.............