රත්තරං;21026228 said:
ජාතිවාදේ නෙමේ උට්ටෝ ඒක තමා අල්ලගේ කැමැත්ත...
බෙට්ටට කලින් පඩයක් යනවද පඩේට පස්සේ බෙට්ට යනවද කියන එකත් අල්ලගේ කැමැත්ත. එහෙම එකේ කමෙන්ට්ස් ගැන වද වෙන්න එපා
දුවා කරන වෙලාවට කියපන් " යේක කෙරි අල්ලා, උබ මොන යුට්ට කරනවා. අපේ කමෙන්ට්ස් දාලා දෙන්න" කියලා
උඹට අනුකම්පාවක් කියලා දෙයක් නැද්ද බන්......


පව් බන් දැන් උඹට සාප කරනවා ඇති.

පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ නෙ. 