Hambantota Motorcycles

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
10624744_762658130481074_272148558696395715_n.jpg


10337741_762658157147738_279072332388499843_n.jpg


1484702_762658193814401_8726117839929704591_n.jpg



අද මං දන්න අයිය කෙනෙකුටයි එයාගෙ වයිෆ්ටයි හම්බ උනා. :yes::D 50කට නිකන් දුන්න වගේ. :D
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ මොන ජොබ් කරන අයටද බන් දෙන්නේ?


    ආන්ඩුවේ ජොබ් වල ගෙවන හිගන පඩිත් එක්ක මේ අහින්සකයන්ට මෙහෙම දෙයක් වත් දෙන එක හොදයි
    :oo::oo:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රත්තරං;17354398 said:
    මේ මොන ජොබ් කරන අයටද බන් දෙන්නේ?


    ආන්ඩුවේ ජොබ් වල ගෙවන හිගන පඩිත් එක්ක මේ අහින්සකයන්ට මෙහෙම දෙයක් වත් දෙන එක හොදයි
    :oo::oo:

    ක්‍ෂේත්‍ර නිලධාරීන්ට දුන්නෙ. :yes:

    උදා:- සංවර්ධන නිලධාරී, තාක්‍ෂණ සේවා නිලධාරී, ආදායම් පරීක්‍ෂක, වැඩපරීක්‍ෂක ,
    ග්‍රාම සේවක.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    හිගන පඩියට ජොබ් එකයි තුට්ටු 2 බයික් කට්ටයි දුන්නම චන්දෙ නිකන්ම දිනුම් මල්ලි
    Mahinda-Rajapaksa.jpg
    bitch-please-meme-generator-bitch-please-i-m-from-sri-lanka-0facdc.jpg

    Cabral.jpg

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    රත්තරං;17354398 said:
    මේ මොන ජොබ් කරන අයටද බන් දෙන්නේ?


    ආන්ඩුවේ ජොබ් වල ගෙවන හිගන පඩිත් එක්ක මේ අහින්සකයන්ට මෙහෙම දෙයක් වත් දෙන එක හොදයි
    :oo::oo:

    filed wada karan ayatada koheda ayye.nursela,gramsewakala etc:yes:.dan meheda inne.awada
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage ganitath ekak labenawa...labunu gaman man mage 150 pulser eka vikunala Suzuku Volty ekak ganda inne.......

    wade kiyanne ban bike dunnata ekektawath thama pus bike ekak wath pada ganda baha ban
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රාජ්‍ය සේවකයින් හෑල්ලු නොකරනු.........!!!:angry::angry:

    (මේ කිරියේ ඉන්න උන් ගොඩක් රාජ්‍ය සෙවකයින් හෑල්ලුවට දාල කථාකරන්නෙ:baffled::baffled:)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    රාජ්‍ය සේවකයින් හෑල්ලු කරනු.........!!!:angry::angry:

    (මේ කිරියේ ඉන්න උන් ගොඩක් රාජ්‍ය සෙවකයින් හෑල්ලුවට දාල කථාකරන්නෙ:baffled::baffled:)

    :oo::baffled:

    මෙලො රහක් නැති රටේ සල්ලි කන එවුන් උන් නම් :yes::yes: