Handsome කොල්ලෝ වරෙල්ලා

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
Handsome කොල්ලෝ වරෙල්ලා

මට ලොකු උදව්වක් ඕනා මචං ලා ..

මගේ කොන්ඩේ Gel ගෑවත් හිටින්නේ නෑ . ගොඩක් තුනී කොණ්ඩයක් තියෙන්නේ .
අනික කොන්ඩේ අඩුයි .. ඒ කියන්නේ කෙස් ගස් අතර පරතරය වැඩි ..
මට ගැලපෙන Hair Style එක මොකක්ද ??
ටිකක් පළල් , සාමාන්‍ය දිග මූණක් තියෙන්නේ .
ෆොටෝ එක්ක Style දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ..
මම කැමති සරල Style එකකට . නැත්තන් අම්මා ගහයි ...
 
Last edited:
  • Like
Reactions: Rosantha

nadim

Member
May 17, 2010
196
9
0
මට ලොකු උදව්වක් ඕනා මචං ලා ..

මගේ කොන්ඩේ Gel ගෑවත් හිටින්නේ නෑ . ගොඩක් තුනී කොණ්ඩයක් තියෙන්නේ .
අනික කොන්ඩේ අඩුයි .. ඒ කියන්නේ කෙස් ගස් අතර පරතරය වැඩි ..
මට ගැලපෙන Hair Style එක මොකක්ද ??
ටිකක් පළල් , සාමාන්‍ය දිග මූණක් තියෙන්නේ .
ෆොටෝ එක්ක Style දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ..
මම කැමති සරල Style එකකට . නැත්තන් අම්මා ගහයි ...

ubea magea pake mile wageh komde
 
Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තුනී කොණ්ඩයක් හොදට හිටිනවා නෙ බන් ජෙල් ගැවහම ජෙල් ගාන්ඩ එපා බන් ගානවනම් හොදම එකක් ගාන්ඩ ඔන.
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    තුනී කොණ්ඩයක් හොදට හිටිනවා නෙ බන් ජෙල් ගැවහම ජෙල් ගාන්ඩ එපා බන් ගානවනම් හොදම එකක් ගාන්ඩ ඔන.

    ඒ කිව්වේ මචං ??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෙල් ගාන්න එපා බොල.. මම නම් මොන හුයන්නක්වත් ගාන්නෙ නෑ ඔලුවෙ..:dull:
    දැන් මාස දෙකකට විතර කලින් නෝට් ගැහුවා කොණ්ඩෙ ගැලවෙන්න ගත්ත නිසා.. දැන් හරි..:rofl:
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    ජෙල් ගාන්න එපා බොල.. මම නම් මොන හුයන්නක්වත් ගාන්නෙ නෑ ඔලුවෙ..:dull:
    දැන් මාස දෙකකට විතර කලින් නෝට් ගැහුවා කොණ්ඩෙ ගැලවෙන්න ගත්ත නිසා.. දැන් හරි..:rofl:

    ubala ahapu deta nemene uttara denne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubala ahapu deta nemene uttara denne

    උඹගෙ මූණ දකින්නෙ නැතුව අපි කොහොමද මැච් වෙන හෙයාර් ස්ටයිල් එකක් කියන්නෙ..:rolleyes: හොඳම වැඩේ සැලෝන් එකකට ගිහින් ගැටලුව විසඳගන්නෙක..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්දයො ටික අලියගෙ හැටි කිව්ව කියල වගේ හෙයාර් ස්ටයිල් කියන්න බැහැ බොල..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ජෙල් ගාන්න එපා බොල.. මම නම් මොන හුයන්නක්වත් ගාන්නෙ නෑ ඔලුවෙ..:dull:
    දැන් මාස දෙකකට විතර කලින් නෝට් ගැහුවා කොණ්ඩෙ ගැලවෙන්න ගත්ත නිසා.. දැන් හරි..:rofl:

    තට්ටයෙක්:baffled::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඇත්ත කියපන් , උඹ ඊළඟ ත්‍රෙඩ් එකේ අඩන්න නේද හදන්නේ කොන්ද පන නැති ලෝන්තයෙක් වගේ "අනේ බං මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ, මම කොච්චර ෆැෂන් කලාද මුන් නිකමටවත් බලන්නේ නෑ. අය්යෝ මට ජිවත් වෙලා වැඩක් නෑ. මහා තනිකමක් , කලකිරීමක් දනනේව බං ................. "කියල

    :rofl::rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඇත්ත කියපන් , උඹ ඊළඟ ත්‍රෙඩ් එකේ අඩන්න නේද හදන්නේ කොන්ද පන නැති ලෝන්තයෙක් වගේ "අනේ බං මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ, මම කොච්චර ෆැෂන් කලාද මුන් නිකමටවත් බලන්නේ නෑ. අය්යෝ මට ජිවත් වෙලා වැඩක් නෑ. මහා තනිකමක් , කලකිරීමක් දනනේව බං ................. "කියල

    :rofl::rofl::rofl::rofl:
    :yes::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෙල් වෙනුවට ආයුර්වේද බෙහෙතක් කියලා දෙන්නම්. බෙහෙත් බඩු කඩේකට ගිහින් ඉල්ලන්න පෙනෙල ඇට කියලා ඒක ගෙනල්ලා ඇට දෙක තුනක් වතුර එකක දාලා ටික ව්ලාවක් තියන්න. උදේ පන්දර යන ගමනක් නම් කලින් දවසේ රෑ වතුරට දාලා තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ ඒ ගෙඩි ටික අත්ලට අරන් අර අපි පිටි ගුලි හදන්න කරකනවා වගේ අත්දෙකින් තද කරලා කරකවන්න එතකොට සබන් පෙන වගේ එකක් එනවා අන්න ඒක ඔලුවේ ගාන්න ටිකක් වෙලා යනකොට ජෙල් පරාදයි කියලා ඔයාලට හිතෙයි. මේක පාවිච්චි කරන එකේ වාසි කීපයකුත් තියනවා. එකක් කාලය්ක් පාවිච්චියේදී කෙස් ඉදීම අඩු කරනවා, අනික ඔලුවටත් කූල්. ජෙල් ගෑවම වගේ නලල අවුවට පිච්චිලා කලු වෙන්නේ නෑ. වස විස නැතී අපේම ජෙල්.:yes: