උඹ නෙමෙයි ඕක දාන්න ඕන @tupac97පිරිමි මෙච්චර වෙදනා විදින්නේ $ම්බක් නිසා නේද කියලා මතක වුණාම![]()
උඹ නෙමෙයි ඕක දාන්න ඕන @tupac97පිරිමි මෙච්චර වෙදනා විදින්නේ $ම්බක් නිසා නේද කියලා මතක වුණාම![]()
Smartness/Intelligence කියන්නෙ වෙන කිසිම දේකින් ගන්න බැරි තරන් වටින දෙයක්. උබගෙ අන්තිම paragraph දෙක එක්ක 100% එකගයි.මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.
පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා දුන්නේ ඒලෙවල් ටීචර් කෙනෙක්. එදා ඉදල මම ඇදුමක් ගන්නකොට පොඩ්ඩක් හිතනව මේක සෙට් වෙන්නෙ මොනවගේ ක්‍රවුඩ් එකකටද කියලා සහ මට ඒ වගෙ ක්‍රවුඩ් එකක් ආශ්‍රය කරන්න ඕනේද කියල.
හොද පර්ෆියුම් එකක් ගනින්. ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. පට්ට සැර එකක් ගන්න එපා. පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගනින්.
දැනුම වැඩි කරගනින්. හොදට කියවපන් උබේ ජීවිතේට / රස්සාවට අදාලම නැති දේවල් උනත්. එතකොට උබට ඕනේ තැනක කතා කරන්න දේවල් තියෙනවා. හැලෙන්නේ, කොන් වෙන්නේ නෑ. එතකොට තැනකට ගියාම කැරි කාපු රිලවා වගේ ඉන්න ඕනේ නෑ. ටක්ගාල කට්ටිය සෙට් වෙනවා.
හොදට ඉගන ගනින්. ඕකත් පට්ටම විදියට බලපානවා ගෑනු සීන් එකට. සල්ලි වලට එන ගෑනු සැහෙන්න ඉන්නවා. හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක. අනික ඉගන ගන්නවා කියන්නේ ඔෆිස් එකේ එහෙම නිකන්ම තැන හැදෙනවා. Connections is everything.
ඌ එකේ අනිත් පැත්තඋඹ නෙමෙයි ඕක දාන්න ඕන @tupac97


, karanna puluwwan okkoma dewala karanawa , thawa monda da api karanne ithin,lankawe dan kello salli ma thama ilanneWeight?uba mataha da danne na , mama nam 5 10' 5 11' wage athi mage lagatath bus eke kello enne na mahatha nisa![]()
Weight?
මගේ දැනුමයි ස්මාර්ට්කමයි එලියට එන්නේ දෙකක් දාගත්තම තමා.Smartness/Intelligence කියන්නෙ වෙන කිසිම දේකින් ගන්න බැරි තරන් වටින දෙයක්. උබගෙ අන්තිම paragraph දෙක එක්ක 100% එකගයි.
Budu ammo ..echchara nathuwa athi….130 ekekwa mama dakela na130 kg wage athi , usa tibbata mahatha wadi
Aura anna okai scene ekaOya ube hitha machan.eka manifest wenawa aura eken.
mama ewannam balala kiyapanPhoto ekak ewahan balanna, man uba kathaida lassanaida kiyala kiyannamm boruwata nemei man me kiyanne serious. Kollonge katha lassana gana mata wada hodata kellektawath kiyanna ba

podi pack ekak aththeතොපි ගැන මොන කතාද සික්ස් පැක් තියෙන මටත් කෙල්ලෙක් නැති එකේ.![]()
Sudu samanta wechcha de weidaඅඩි 5ක් වත් උස නැති බටු ඇටේ වගේ කෑලි වලට ටෝක් කරපන්
Atata aran wage inneewahan ewahan