Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.

    පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා දුන්නේ ඒලෙවල් ටීචර් කෙනෙක්. එදා ඉදල මම ඇදුමක් ගන්නකොට පොඩ්ඩක් හිතනව මේක සෙට් වෙන්නෙ මොනවගේ ක්‍රවුඩ් එකකටද කියලා සහ මට ඒ වගෙ ක්‍රවුඩ් එකක් ආශ්‍රය කරන්න ඕනේද කියල.

    හොද පර්ෆියුම් එකක් ගනින්. ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. පට්ට සැර එකක් ගන්න එපා. පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගනින්.

    දැනුම වැඩි කරගනින්. හොදට කියවපන් උබේ ජීවිතේට / රස්සාවට අදාලම නැති දේවල් උනත්. එතකොට උබට ඕනේ තැනක කතා කරන්න දේවල් තියෙනවා. හැලෙන්නේ, කොන් වෙන්නේ නෑ. එතකොට තැනකට ගියාම කැරි කාපු රිලවා වගේ ඉන්න ඕනේ නෑ. ටක්ගාල කට්ටිය සෙට් වෙනවා.

    හොදට ඉගන ගනින්. ඕකත් පට්ටම විදියට බලපානවා ගෑනු සීන් එකට. සල්ලි වලට එන ගෑනු සැහෙන්න ඉන්නවා. හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක. අනික ඉගන ගන්නවා කියන්නේ ඔෆිස් එකේ එහෙම නිකන්ම තැන හැදෙනවා. Connections is everything.
    Smartness/Intelligence කියන්නෙ වෙන කිසිම දේකින් ගන්න බැරි තරන් වටින දෙයක්. උබගෙ අන්තිම paragraph දෙක එක්ක 100% එකගයි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    Photo ekak ewahan balanna, man uba kathaida lassanaida kiyala kiyannamm boruwata nemei man me kiyanne serious. Kollonge katha lassana gana mata wada hodata kellektawath kiyanna ba
     
    • Wow
    Reactions: sakuntha1996

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    uba mataha da danne na , mama nam 5 10' 5 11' wage athi mage lagatath bus eke kello enne na mahatha nisa :lol:

    mama owa ganna ganne na banz , balen love ganna ba ne , thama single mama badina wayasa sahena pahu wela , mona karanna da :), karanna puluwwan okkoma dewala karanawa , thawa monda da api karanne ithin,lankawe dan kello salli ma thama ilanne
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Konda pana nathi unath eka ekaata kade yanne na.

    Jl0niwV.gif
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Handsome wenna one na salli tiyenawanan ona baddak yalu karaganna puluwan. Paiya 1 inch unat kamak na un kamati.
     
    • Like
    Reactions: c gate

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    Smartness/Intelligence කියන්නෙ වෙන කිසිම දේකින් ගන්න බැරි තරන් වටින දෙයක්. උබගෙ අන්තිම paragraph දෙක එක්ක 100% එකගයි.
    මගේ දැනුමයි ස්මාර්ට්කමයි එලියට එන්නේ දෙකක් දාගත්තම තමා.
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    umba kello/ganu diha nikan kanna wage balanawaa athi. ethakota un bayayi. mu unmaththaka porak kiyalaa. issella kello ganu dihaa kanna wage balana eka nawaththapan. ethakota ooka hari yanawaa.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    Personality

    A kale apitat ohoma thama. Bendata passe attraction wedi una. Babies la innakota itawada.

    Full fun eke happy eke hitapan. Eka nikan aura ekak wage.
    ------ Post added on Jan 26, 2022 at 2:47 PM

    Oya ube hitha machan.eka manifest wenawa aura eken.
    Aura anna okai scene eka
    ------ Post added on Jan 26, 2022 at 2:55 PM
     
    • Like
    Reactions: Lokka Baba

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Photo ekak ewahan balanna, man uba kathaida lassanaida kiyala kiyannamm boruwata nemei man me kiyanne serious. Kollonge katha lassana gana mata wada hodata kellektawath kiyanna ba
    mama ewannam balala kiyapan :P
    තොපි ගැන මොන කතාද සික්ස් පැක් තියෙන මටත් කෙල්ලෙක් නැති එකේ. 😏
    podi pack ekak aththe
     
    • Haha
    Reactions: Heshan Daminda