hangover 1,2,3 බලපු අය දන්නව ඇතිනෙ කොහොමද ෆිල්ම් ටික කියල.ලගදි ආව කොමඩි ෆිල්ම් වල මම බලපු හොදම ෆිල්ම් series එක.ආයි කියල වැඩක් නෑ පට්ට.කොහොමද ඇලන් දෙන ආතල් කොර නේ.ෆිල්ම් ටික නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.මම දහපාරක් විතර බලල ඇති එක ෆිල්ම් එකක්.ඒත් ආයි අද බැරිවෙලාවත් බැලුවොත් අදත් හිනා යනව.3 වලින් පස්සෙ ආයි 4 ෆිල්ම් එකක් නෑ කියල කිව්වම ගොඩක් අය පුදුම වුනා.ඇත්තටම ගොඩක් අය දුක් වුනා.ඒත් අධ්යක්ෂවරයා තරයේම කියා සිටියේ 3වලින් ඉවරයි ආයි කවදාවත් 4 කියල ෆිල්ම් එකක් හැදෙන්නෙ නෑ කියල.

ඒත් ඊයෙ imdb පැත්තෙ රව්මක් ගහද්දි අමුතු දෙයක් දැක්ක.hangover 4 වල casting ටික දාල
http://www.imdb.com/list/ls052798535/
මොකක්ද මේකෙ ඇත්ත??

මොනා වුනත් 4ත් ආවොත් නම් පට්ට



