ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අද මගේ ජන්මදිනේ සිංහලයෝ.. happy bday කියපල්ල. cake නෑ.. දැන් යනව වෙලපහම බොන්න. අදනම් කුඩු වෙන්න ගහල එන්නෙ. :sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුභ උපන්දිනයක් මචෝ... :)

    මොකෝ උබ ඔච්චර බොන්නේ.... කොතන බැලුවත් බොන කතාවක් මයි:eek:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    funny-birthday-image.gif

    Happy Birthday Bro:)