8+ from me
me mage lap ekak thiyenne ban ohoma hard set karanna bane protable ekak thiyenwa but eke partion kadala thiyenne eka partion ekak format karala karnna puluwan waida,DVD drive eka wada na ne machan me lap eke aulk wela
මගේ හාඩ් එකෙත් partion කරලා තිබුනේ. මමත් partion එකකට දාලා බැලුවා iso Image එක හරියට Extarc උනත් Boot වෙනකොට Install Menu එක ආවේ නැහැ නමුත් මන් Idia එකක් දෙන්නම් ඕක කරන්න. ඕක ඔයාට කරන්න විදි දෙකක් තියෙනවා.
1. ඉසෙල්ලා ඔය protable හාඩ් එකේ තියෙන දත්ත පරිගනකයට හෝ Pen එකකට දාගන්න.
2. ඊට පස්සේ partion ඔකොම Delete කරලා මන් කියලා තියෙන විදියට OS එක protable හාඩ් එකට දාගන්න.
3. ඊට පස්සේ protable හාඩ් එකේ ඇතුලේ ඔයා කැමති නමකින් file එකක් හදන්න. හදලා එකේ ඇතුලට අර file ඔකොම දාගන්න. (මේ ක්‍රමය Pen Drive වලත් කරන්න පුලුවන් )
දෙවැනි ක්‍රමය
පරිගනකය Install කරනකොට OS එක දාන්නේ C පාටිෂන් එකට විතරයි නේ. එතොකොට Fomet කරන්නේ C පාටිෂන් එක විතරයි. ඒක නිසා ඔයාගේ protable හාඩ් එකේ තියෙන දත්ත ඔකොම පරිගනකයේ C පාටිෂන් එක හැර වෙනත් පාටිෂන් එකකට දාලාත් වැඩේ කරගන්න පුලුවන්. හැබයි OS Install කරලා හොද පුරුදක් තියෙන්න වෙනවා නැත්තම් වැරදීමකින් දත්ත තියෙන පාටිෂන් එක Delete උනොත් sorry තමයි



