Hard disk cloning | කියලා දෙන්නකො.. මේක ගොඩක් වැදගත්.
කොල්ලනේ...
මට හොද ටිකක් දියල්ලකෝ.. මොකක් ගැනද කියල කියුවෙ නැහැනේ.
මේකයි..
ඔයාලා දන්නවා ඇති hard disk cloning ගැන.. ඉතින් මට ඔනේ අපේ office එකේ PC ටිකත් ඒ විදියට backup කරන්න. එතකොට backup ගැන කරදරයක් නැහැනේ.. ඉතින් මට ඔයාලා කියන්න. කොහොමද මේක කරන්න ඔනේ කියල. මොකද්ද හොද software එක. එතකොට network hard drive එකක් වගේ ගහුවොත් ඒකට අර ඔක්කොම PC tika clone කරන්න පුලුවන්ද..? එහෙම නැත්තන් එක PC එකකට එක ගානේ External disk බාවිතාකරන්න වෙයිද..?
ඔයාලගේ අදහස් මට ඔනේ...
මෙක Domain Network එකක්.