Hard disk cloning | කියලා දෙන්නකො.. මේක ගොඩක් වැදගත්.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Hard disk cloning | කියලා දෙන්නකො.. මේක ගොඩක් වැදගත්.

    කොල්ලනේ...

    මට හොද ටිකක් දියල්ලකෝ.. මොකක් ගැනද කියල කියුවෙ නැහැනේ.

    මේකයි..

    ඔයාලා දන්නවා ඇති hard disk cloning ගැන.. ඉතින් මට ඔනේ අපේ office එකේ PC ටිකත් ඒ විදියට backup කරන්න. එතකොට backup ගැන කරදරයක් නැහැනේ.. ඉතින් මට ඔයාලා කියන්න. කොහොමද මේක කරන්න ඔනේ කියල. මොකද්ද හොද software එක. එතකොට network hard drive එකක් වගේ ගහුවොත් ඒකට අර ඔක්කොම PC tika clone කරන්න පුලුවන්ද..? එහෙම නැත්තන් එක PC එකකට එක ගානේ External disk බාවිතාකරන්න වෙයිද..? :baffled:

    ඔයාලගේ අදහස් මට ඔනේ...
    මෙක Domain Network එකක්.
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    symantec ghost software eka Install karalaa

    network ekin setup karapan
    Okamaa Ibamemaa Install venwaa

    2Mins valin install wela ivarai
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ape team eka karaa 500 PC walata
    Vinadi 2kin Visa Install karaa Okatama :)
    siraa game eka bang .. simple seen ekak thiyaney ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Norton Ghost
    Acronis True Image

    oya vage software valin backup karaganna puluvan. kochchara ida oona venava da kiyala theeranaya venne backup karanna thiyana data vala pramanaya anuva.
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Ela Machan. Mama Eka Gena Hoyala balannam. Thanks !

    Ape anith aya ge adahasa monawada?


    ela ela


    මෙක තමා මාත් දන්නෙ..පට්ට ලෙසි මැශින් හදන්න මෙකෙන්..ෆොමැට් කලා,ඔකෙන් වින්ඩොස් දැම්ම දුන්න..:lol::lol::lol::lol:
    ow bang wadi kattiyak use karaney meka
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    හරි යාලුවනේ.. දැන් අපි ඕකෙන් හාර්ඩ් ඩිස්ක් එක ක්ලෝන් කළා කියමු. දැන් අපේ ලැප් එක ට කෙල උනා. කියමු. දැන් මට අර ක්ලෝන් කල එක බාවිතා කරලා අපහු ලැප් එක ගොඩ දාගන්න ඕනේ. එතකොට කොහොමද මම ඒක කරන්නේ. මම ලැප් ඒක format කරලා ඉන්න ඕනෙද..?