HARD DISK එකක් තියෙනව මචන්ලා TOSHIBA 500GB එකක්...
වැදගත් කියන ෆයිල් ගොඩක් තියෙනවා එකේ
මේක ඉදලා හිටලා එක එක පීසී වලට ගගහා යූස් කලේ...අවුලක් තිබුනේ නෑ මුකුත්
ඒත් දැන් හාඩ් එක වැඩ නෑ

-
-
ගැහුවම ඩිටෙක්ට් වෙන්නේ නෑ...
අත තියල බැලුවම මෝටරේ කැරකෙනව තේරෙන්නෙත් නෑ...
මම ඒ හාඩ් එකේ සර්කිට් එක ගලෝලා ඒ වගේම තව හොදට වැඩ කරන හාඩ් එකක සර්කිට් එක හයි කලාම Platters කැරකෙනවා තේරෙනවා ඒත් හාඩ් එක ඩිටෙක්ට් වෙන්නේ නෑ...ටික්...ටික් ගාල සද්දෙකුත් එනවා මම හිතන්නේ ටයිමින් අව්ලක් වෙන්න ඕනා ඒ හෙඩ් එක ගිහින් වදින සද්දයක් වගේ තමයි මීටර්...
ඒ හොද හාඩ් එකට අවුල් හාඩ් එකේ සර්කිට් එක හයි කලාමත් එහෙමයි...

දැන් එතකොට මොකද බන් කරන්නේ මේකෙ මොකක්ද අව්ල ඇත්තේ

Last edited:
ඇයි සොන්නයො වැදගත් දේවල් බැකප් කරල තියාගන්නෙ නැත්තෙ..