HARD DISK DATA RECOVERY හෙල්ප්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    HARD DISK එකක් තියෙනව මචන්ලා TOSHIBA 500GB එකක්...:oo:
    වැදගත් කියන ෆයිල් ගොඩක් තියෙනවා එකේ:sorry:
    මේක ඉදලා හිටලා එක එක පීසී වලට ගගහා යූස් කලේ...අවුලක් තිබුනේ නෑ මුකුත්:D
    ඒත් දැන් හාඩ් එක වැඩ නෑ:(:(
    -
    -
    ගැහුවම ඩිටෙක්ට් වෙන්නේ නෑ...:dull:අත තියල බැලුවම මෝටරේ කැරකෙනව තේරෙන්නෙත් නෑ...:dull:

    මම ඒ හාඩ් එකේ සර්කිට් එක ගලෝලා ඒ වගේම තව හොදට වැඩ කරන හාඩ් එකක සර්කිට් එක හයි කලාම Platters කැරකෙනවා තේරෙනවා ඒත් හාඩ් එක ඩිටෙක්ට් වෙන්නේ නෑ...ටික්...ටික් ගාල සද්දෙකුත් එනවා මම හිතන්නේ ටයිමින් අව්ලක් වෙන්න ඕනා ඒ හෙඩ් එක ගිහින් වදින සද්දයක් වගේ තමයි මීටර්...:eek:
    ඒ හොද හාඩ් එකට අවුල් හාඩ් එකේ සර්කිට් එක හයි කලාමත් එහෙමයි...:confused::confused:

    දැන් එතකොට මොකද බන් කරන්නේ මේකෙ මොකක්ද අව්ල ඇත්තේ:confused::confused::sorry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩැමේජ් වෙච්ච හාඩ් රිකවරි කරලා දෙන තැන් තියෙනව නේද බං.. ලංකාවෙ නම් තියේද මන්දා.. පිටරට නම් තියෙනවලු..:baffled: ඇයි සොන්නයො වැදගත් දේවල් බැකප් කරල තියාගන්නෙ නැත්තෙ..:angry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    machan mageth portable ekak teyenawa..1tb ekak clicking noise enawa...a keyanne badu packet da..loweth goda ganna bari wewida....:confused:
    Mn oya clicking noise ena hard ekak galawala on karala baluwa dawsak.. ;);)
    head eka platter 1a madta yanne naa.
    podi lock 1k wage ekak thiyenawa eka release wenne naa..
    head eka eke wadina sadde thama oya ahenne..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    I too have this issue, but in my lap the following details were posted in another thread but didn't get a reply though

    XhNvx.jpg

    ඔය ඉහත දැක්වෙන්නේ මන් ටික දවසකට කලින් දාපු screen shot මේ පහත තියෙන්නේ දැන් ටිකකට කලින් ගත්ත screen shot එක පුදුම වැඩේ කියන්නේ මේකේ health status එක පැය 5ක් වගේ ඇතුලත 85% , 80%, 75%, 73% & 50% වලට බැස්සනේ මොකද මචෝ එහෙම උනේ HDD එක ටිං ටිං වෙගෙනද යන්නේ...........:( :( :(

    wHzqK.jpg
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    I too have this issue, but in my lap the following details were posted in another thread but didn't get a reply though
    XhNvx.jpg
    5 hours walta health 1a adu wena 1a nam wenna baa machan... :no::no:
    eeth hard 1k awulak thiyenawa kiyala hithenawa.. :rolleyes::rolleyes:
    oya kiyala thiyenne weak sectors wagayak gana..
    ewa bad sectors wenna oni ho tawa tika kaalekin bad sectors wevi..
    ethakota ithin.. :sorry::sorry:
    full disk scan 1k karanna..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඩැමේජ් වෙච්ච හාඩ් රිකවරි කරලා දෙන තැන් තියෙනව නේද බං.. ලංකාවෙ නම් තියේද මන්දා.. පිටරට නම් තියෙනවලු..:baffled: ඇයි සොන්නයො වැදගත් දේවල් බැකප් කරල තියාගන්නෙ නැත්තෙ..:angry:
    meke thamai backup thibbe:sorry::sorry::sorry::eek:

    weda nath hard eke circuit eka wena hoda hard ekakata gahuwamath clicking noise enawa ban...baut ekata thibba circuit ekama apahu gahuwama hodata wedane:oo::oo:

    Mn oya clicking noise ena hard ekak galawala on karala baluwa dawsak.. ;);)
    head eka platter 1a madta yanne naa.
    podi lock 1k wage ekak thiyenawa eka release wenne naa..
    head eka eke wadina sadde thama oya ahenne..

    ekama jathiye hard dekaka circuit maru kalamath eka enawane ban:eek::eek:

    lock 1 ain karaganna beri weida ban
    :sorry::sorry:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    5 hours walta health 1a adu wena 1a nam wenna baa machan... :no::no:
    eeth hard 1k awulak thiyenawa kiyala hithenawa.. :rolleyes::rolleyes:
    oya kiyala thiyenne weak sectors wagayak gana..
    ewa bad sectors wenna oni ho tawa tika kaalekin bad sectors wevi..
    ethakota ithin.. :sorry::sorry:
    full disk scan 1k karanna..

    thanks මචෝ තවම ටික් ටික් සද්දේ එනවා ඒ උනාට 50% දිගටම තියෙනවා මේක හදාගන්න යන්න හොද තැනක් තියෙනවද ?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    thanks මචෝ තවම ටික් ටික් සද්දේ එනවා ඒ උනාට 50% දිගටම තියෙනවා මේක හදාගන්න යන්න හොද තැනක් තියෙනවද ?
    oke thiyena data tika backup karagena aluth hard 1ta yana eka thama honda..
    mokada oka hadanna yana cost 1ta wada aluth 1k ganna eka laaba wei
    ..
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Man danna lab 1k tiyanawa. But they charge for recovery.
    Uba oka galawagen weda danna yanna epa, data lose wenna puluwan.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බං බොහෝ දුරට හාර්ඩ් එකක ඩිස්ක් එකට කිසි අවුලක් වෙන්න විදියක් නෑ, සම්භාවිතාව ගොඩක් අඩුයි ඔතැන අනිවා අවුල ඇත්තේ මෝටර් එකේ හෝ සර්කිට් එකේ, උඹ හරියටම මැච් වෙන එකක් ද බං ගැහුවේ? මම නම් කියන්නේ Computer Shop එකකට දීල බලපං, අනිවා ඕක Recover කරල දෙයි බං,
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Machan uba sure ekatama e hard disk jathiyema e modle ekema board ekakda set kale?
    ow mcho dekama toshiba same model
    same circuit
    okkoma same
    ofice ekata ekatama gattu dekakda koheda:eek:

    Control board 1ta wada mechanical case wunama thama oya seen 1a enne..:sorry:
    ow a wagene, awl hard ekata ekema board eka aghuwama weda na mukuth
    awl hard-same board =weda na, click noise na
    hoda hard-same board hodata weda
    awl hard-hoda hard eke board=clicking noise
    hoda hard-awl hard eke board=clicking noise

    Man danna lab 1k tiyanawa. But they charge for recovery.
    Uba oka galawagen weda danna yanna epa, data lose wenna puluwan.
    koheda ban thiyenn lagapathada??

    මෙහෙමයි බං බොහෝ දුරට හාර්ඩ් එකක ඩිස්ක් එකට කිසි අවුලක් වෙන්න විදියක් නෑ, සම්භාවිතාව ගොඩක් අඩුයි ඔතැන අනිවා අවුල ඇත්තේ මෝටර් එකේ හෝ සර්කිට් එකේ, උඹ හරියටම මැච් වෙන එකක් ද බං ගැහුවේ? මම නම් කියන්නේ Computer Shop එකකට දීල බලපං, අනිවා ඕක Recover කරල දෙයි බං,
    ow mcho matching, ela mchn