HARD DISK DATA RECOVERY හෙල්ප්

piyakaru

Member
Nov 11, 2013
97
3
0
mageth hard ekak thiyenawa eka samaharawelawata detect karanawa samaharawelawata ne....mehema wenne mokada? mewage firmware update karanna puluwanda?
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    හාඩ් වල බොර්ඩ් මාරු කරන්න කලින් ෆර්ම්වෙයාර් මැච් වෙනවද බලපන්,

    ඒ වගේම එකින් එකට බයොස් වෙනස්,

    උබ ඕවා මැච් නොකර දාන්න ගිහින් හොද හාඩ් එකට කෙල වෙන්න පුලුවන්, හෙඩ් එක ප්‍රොගෑර්ම් කරල තියෙන්නේ බ්යෝස් චිප් එකට ගොඩක් හාඩ් වල.

    අනික ටොශිබා හාඩ් කියන්නේ මහ ජරාම බ්‍රැන්ඩ් එකක්

    ලංකාවෙ නම් ප්ලෙට්ර්ස් ලෙවල් රිකවරි තියේද කියලා දන්නේ නැ, පට්ට වියදම් කරන්න වෙයි රිකවරි කරන්නත්,
    ක්ලික් නොයිස් එන්වනම් ඕක තව ගහන්න යන්න එපා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    I too have this issue, but in my lap the following details were posted in another thread but didn't get a reply though

    XhNvx.jpg

    දැන්ම ඕනෙ ඒව බැකප් කරගනිං :yes: :yes: :yes:
    පණ අදින්න ඔන්න මෙන්න :oo: :oo: