බඩියා හොද එකා. මේ හාඩ් ටෝක් එකක් කරපු එක වටිනවාමේකේ ඉන්න බහුතරකයකට ඌ ත්‍රෙඩ් එකදි වචනෙකින් හරි උදව් කරලා ඇති
බඩියා අප්ලෝඩ් කරපු සිංදු තාමත් අපි බානවා.

බොහෝම හිත හොද, නිහතමානී චරිතයක්.
Last edited:
බඩියා හොද එකා. මේ හාඩ් ටෝක් එකක් කරපු එක වටිනවා
මැසේජ් එකක් දාලා බලන්න ඕන..
මං දැක්කා තනුජකයා ඉන්නවා මේ ලගදි..
අද බලද්දි නෑ බං..
පේන්නවත් නෑ 

දැන් අසනීප තත්වය කොහොමද....?
කිබුල් තඩියත් ටික දවසක් අතුරුදහන් වෙලා හිටියා නේද? මොකද බන් උනේ?
ඔව් ඉතිං.. එපාම වෙලා තමයි ගියේ..
චීත්ත එක්ක වලිදාගන්න හිතක් නෑ..
උන් එලෝ එලෝ එනවා පස්සෙන් ඒපාර රෙද්දත් උස්සං..
![]()
ඩෙංගු හැදුණා...කිබුල් තඩියත් ටික දවසක් අතුරුදහන් වෙලා හිටියා නේද? මොකද බන් උනේ?
බඩියා හොද එකා. මේ හාඩ් ටෝක් එකක් කරපු එක වටිනවා
මේකේ ඉන්න බහුතරකයකට ඌ ත්‍රෙඩ් එකදි වචනෙකින් හරි උදව් කරලා ඇති
බඩියා අප්ලෝඩ් කරපු සිංදු තාමත් අපි බානවා.
බොහෝම හිත හොද, නිහතමානී චරිතයක්.

උබල නේද ඔය බඩියව නරක් කෙරුවේ![]()

උඹ මොකෝ කරන්නෙ මේ දවස්වල..
ගෙදරට වෙලාද ඉන්නෙ..?පේන්නවත් නෑ
![]()

බම්ප් එකක් දාල ඉඩක් වෙන් කරගෙන කියෝලා ඉවරවෙලා කමෙන්ට් එකක් දානවා කියල හිටියේ
බඩියාව කාලෙකින් දැක්කේ..එල කොල්ලෙක් තමයි ඉතින් කිරියේ හිටපු...ජය

මචන්,
උබ ආයෙ එලකිරි එකට ආව එක ගැන සතුටුයි.
උබේ සුපිරි ත්‍රෙඩ් කියවල තියනවා ඒ කාලෙ.
ජය වේවා..

එල කොල්ලෙක් තමයි ඉතින් කිරියේ හිටපු...ජය![]()

ආශ්‍රය කරලා නැතත් එල කොල්ලෙක් කියල අහල තියනවා
කලින් වගේම තරහ මරහ අමතක කරලා ඉදපල්ලා.
පරණ සාමාජිකයොත් එලකිරියට ගොඩක් වටිනවා
ජයවේවා

ෂික් අපරාදේ...ඩෙංගු හැදුණා...
ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....
අද තමා මේ යන්තං වැඩට ආවේ.....

ඩෙංගු හැදුණා...

ඇඟ මහන්සි කරන්න එපා මාස තුනක් වත් යනකම්. පඩිපෙල් නගින එකත් අඩු කරන්නඩෙංගු හැදුණා...
ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....
අද තමා මේ යන්තං වැඩට ආවේ.....

ඩෙංගු හැදුණා...
ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....
අද තමා මේ යන්තං වැඩට ආවේ.....

කොහොම හරි මේකට මේ යකාව කුදලගත්ත එක වටිනවා...
අපි නම් ආදරේට බඩියා කියලා නවත්තන්නේ නෑ...
ක්‍රේසිවේ#, වේ#බඩී වගේ ආදර වදනිනුත් අපි මූව අමතනවා...
ආපු එකේ ආයෙත් ඉස්සර වගේ ෆන් අරං ඉමු බං ඔන්න ඔහේ...

අම්මපා තොට.....
පොඩි එකී කොහොමෙයි දැන්?![]()