Hard Talk with Dath Kimbula

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mmath yanna one dath kukulawa hamba wenna mage datg set eka goo 70 wela thiyanne :(

    Dath kukula hoda anathimani sinhalaya. :yes:
    Awrudu 50ka witgara jiiwitha athdekiim thiyanawa. :yes:
    Wayasa 70 ka withara naaki kata hadak thiyannne habai :lol:

    කිබුලා කරන්නේ ඩෙන්ටල් එකක් බන්

    තෝ පල පශු වෛද්‍ය සායනයකට
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,425
    1,366
    113
    "මැදිවිය කියන්නේ 45-60 අතර කාලය. 60න් පස්සෙ තමා මහළුයි කියන්නේ. මගේමැදිවිය එළඹෙන්න තව අවුරුදු 3ක් තියනවා....මැරෙනකං එළකිරියෙ ඉන්න මං කැමතියි. මේකේ ඉන්න තරුණ ජනයා ආශ්‍රය කරන නිසාමගේ වයස ගෙවීම අඩුවෙලා තියෙන්නේ. ඔබලා අතර ඉන්නකොට මම එන්න එන්නතිරිහන්වෙනව කිව්වොත් නිවැරදියි. ඉතිං ඒ වගේ Fountain of youth එකක් දාලයන්න මගේ නං කිසිම අයිඩිවෙක් නෑ කියල තමා කියන්න වෙන්නේ."

    trueeee