අවුරුද්දකට දවස් 365 ක් වෙන්නේ නෑ ස්ත්‍රීන්ට ශරීර කූඩුව ගැන හිතුවොත්... ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා ලොකු ළමයෙක් වෙන දවසේ ඉඳන්.. දවස් 28 ගානේ 12 කින් තමා අවුරුද්දක් වෙන්නේ.. දවස් 336 යි.
අවුරුදු 40 යි කියන ස්ත්‍රියක් අවුරුදු 12 දි ලොකු ළමයෙක් උනානම්:-
(40-12) x 365 / 336 = 30 මාස 5යි.
ඇත්ත වයස ආසන්න වසයෙන් අවුරුදු හතළිස්දෙක හමාරයි

උපුලගේ excel එක මතක් උනා 
අපිටත් එහෙම මොනවහරි දවස් 30කට සැරයක් වෙලා ගෑනු අයට 28 වෙනවනං ඔන්න හරි. 
අපිට එතකොට බය නැතුව අස්මිට දුවේ කියන්න පුළුවන්.


මදුශන්කගේ තාත්තගේ මල ගෙදර ආවා නේද රෑ 

