අහ්හ් කටුස්සාගේ වැඩක්![]()

u igenaganna kale testin ekata mage rupe awasara pita gaththa.
Mage illeema pita u mata dunna u edit karapuwa
Mata amataka una aye mage original rupe daganna![]()
අහ්හ් ඒකයි 

අර මම එව්වා chrome extension එක බැලුවද?

හොද වැඩක් 

ත්රෙඩ් දාද්දීත් ලේසි වෙයි 

ඒකෙන් තමයි පුති මේක දැම්මේහොද වැඩක්
bug එකක් සෙට් උනොත් කියන්නම්![]()
reply දාන්න ගොඩක් ලේසි වගේත්රෙඩ් දාද්දීත් ලේසි වෙයි
bold option එකත් දෙන්න පුළුවන් නේද සුදා
මම අප්ඩේට් එකක් ආවොත් උබට vm එකක් දාන්නම් මචං. අලුත් ත්රෙඩ් එකක් දාලා මේක release කරන්නම්. mozilla එක තවම පරණයි ටිකක්. ඒකත් හදලම දාන්නම්.
ඒකෙන් තමයි පුති මේක දැම්මේහොද වැඩක්
bug එකක් සෙට් උනොත් කියන්නම්![]()
reply දාන්න ගොඩක් ලේසි වගේත්රෙඩ් දාද්දීත් ලේසි වෙයි
bold option එකත් දෙන්න පුළුවන් නේද සුදා

අනිවා දෙන්නම් මචං. තව smilies වගේ දෙන්නත් ඉන්නේ.මම අප්ඩේට් එකක් ආවොත් උබට vm එකක් දාන්නම් මචං. අලුත් ත්රෙඩ් එකක් දාලා මේක release කරන්නම්. mozilla එක තවම පරණයි ටිකක්. ඒකත් හදලම දාන්නම්.
අනිවා දෙන්නම් මචං. තව smilies වගේ දෙන්නත් ඉන්නේ.මම අප්ඩේට් එකක් ආවොත් උබට vm එකක් දාන්නම් මචං. අලුත් ත්රෙඩ් එකක් දාලා මේක release කරන්නම්. mozilla එක තවම පරණයි ටිකක්. ඒකත් හදලම දාන්නම්.

ඔව් ඔව් එකෙන්ම දාහන් 

U ekata thread ekak danna kiwwata damme neane.
Thawa tiak dawasak gihilla mama haduwe kiyala danawa.. ou...
Elakiriya arnawath karanna puluwan extension ekak

ඔව් ටික දවසක් බලමු දැම්මේ නැත්තං උපුල්ගේ වැඩක් කියල ත්රෙඩ් එකක් දාමු 

අහ්හ් ඒක හොදයිඔව් ඔව් එකෙන්ම දාහන්
ගිණි නරියා නම් අපේ උපුලා විතරයි මන් හිතන්නේ පාවිච්ච් කරන්නේ
ඔව් ඔව් වෙනම ත්රෙඩ් එකක් දාල උත්සවශ්රීයෙන් දාන්න ඕනේ වැඩක් මේක
ඔව් ටික දවසක් බලමු දැම්මේ නැත්තං උපුල්ගේ වැඩක් කියල ත්රෙඩ් එකක් දාමු

මාත් යුස් කරනවා
අහ්හ් ඒක හොදයිඔව් ඔව් එකෙන්ම දාහන්
ගිණි නරියා නම් අපේ උපුලා විතරයි මන් හිතන්නේ පාවිච්ච් කරන්නේ
ඔව් ඔව් වෙනම ත්රෙඩ් එකක් දාල උත්සවශ්රීයෙන් දාන්න ඕනේ වැඩක් මේක

Gini nariya eken elakiri lesiy ban.
Nikamata balanna chorome eken puluwanda kiyala tag ekak adala dammama e widiyatama post wenawada kiyala.
Thawa balanna kage hari post ekak adala apo danakota e colours size wenas nowee watenawada kiyala.
Firefox rox...