Hard Talk with Executer

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නියමයි! අපේ කිබුලා අයියා අසනීප වෙලා හිටියා කියලා දැනුයි දැනගත්තේ දැන් කොහොමද දන්නේ නෑ


    :) දැන් හොදයි විවේක සුවයෙන් ඉන්නවා :yes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    amutuwen oneda... ei marry karapu kena den hoda nedda.. paw ban.. lamai 3k innawa needa..




    mu home enne pissu wagen..

    ithi reta wife paw




    ඒකනම් ඇත්ත. ගිය සතියේ දවසක හැන්දෑ කොරේ. මේකා ආච්චි වැහිලා වගේ වෙව්ල වෙව්ල උඩ පැන පැන වැඩ ඇරිලා ගෙදර යනව දැක්කා. මටත් හිතා ගන්න බැරි උනා සීන් එක. අපේ සීයත් දැකලා මගෙන් අහනවා ඒ කොල්ලට අසනිපයක්ද දන්නේ නැහැ කියලා... දැන්නේ සීන් එක දන්නේ. :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    amutuwen oneda... ei marry karapu kena den hoda nedda.. paw ban.. lamai 3k innawa needa..




    mu home enne pissu wagen..

    ithi reta wife paw

    :shocked: හෑ... ළමයි තුනක් :confused:

    මම සුබා අයියා නෙමෙයි රොක්සා :lol::lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙම එන්නේ නැතුව තියෙයිද බොල මෙහෙම අපරාද කලාම :angry::angry::baffled:


    ඔන්න මම කට වහගත්තා.ආයි මුකුත් කියන්නෑ.මගේ කටින් හරි වෙන කොහෙන් හරි වැරදි යමක් පිට උනා නම් අනේ සමාවෙන්ටෑ... :rofl::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔන්න මම කට වහගත්තා.ආයි මුකුත් කියන්නෑ.මගේ කටින් හරි වෙන කොහෙන් හරි වැරදි යමක් පිට උනා නම් අනේ සමාවෙන්ටෑ... :rofl::baffled:

    හා පුටේ ප්ලේන්ටියයි මුන් කැවුමයි ඇති ඒක කාල පලයන් දෙයියනේ කියල :oo::oo::baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :P:P රොක්සා උබ හිටහන් මා පුති, උබ ඔය නිරේෂ් වගේ නෙමෙයි නේ :dull:



    හා කෝ එහෙනම්. අපිත් ටිකක් සුදුවට හිටියානම් කියලා හිතෙන්නේ දැන් තමා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]
    [FONT="]එලකිරිය කියන්නේ [/FONT][FONT="]trend makers [/FONT][FONT="]ල ඉන්න සුපිරි පොට් එකක්[/FONT]
    [/FONT]
    :rolleyes::rolleyes::rolleyes:
    157670_R_Z001