Hard Talk with Executer

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :oo::oo: (තෝ ප්‍රොමිස් වියන් කාටවත් ඒ කතාව නොකියන්න....මොනාද බන්...:sorry: හරි කමක් නෑ... )

    වාසනාට දැන් සරුයි බන්... කේක් බිස්නස් කරනවා... උඹට උදව්වක් කලේ අඬපු නිසා:yes:උඹට පින නෑ:dull:

    වාසනා කේක්:baffled::baffled::baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :oo::oo: (තෝ ප්‍රොමිස් වියන් කාටවත් ඒ කතාව නොකියන්න....මොනාද බන්...:sorry: හරි කමක් නෑ... )

    වාසනාට දැන් සරුයි බන්... කේක් බිස්නස් කරනවා... උඹට උදව්වක් කලේ අඬපු නිසා:yes:උඹට පින නෑ:dull:

    එපා බන් හදන කේක් කාලම එයා බැරල් එක වගේ මහත් වෙලා දැන් මට ආම්බාන් කරන්න අමාරුයි :(

    කේක් එපා ඔය පොල් අක්කර දෙකතුනක් දෑවැද්දට දෙන දැරිවියක් සෙට් කරපංකෝ ඒ ඇති :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලකිරියට වටින දෙයක් දෙන, දුන්නු එලකිරියෙ ඉන්නම ඔනේ සාමාජිකයෙක්..:yes::):)
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එලකිරියට වටින දෙයක් දෙන, දුන්නු එලකිරියෙ ඉන්නම ඔනේ සාමාජිකයෙක්..:yes::):)

    ගොඩක් ස්තුතියි ඒ වචන ටිකට :love::love:

    කාන්තා පාර්ශවේ ගැන අහල තිබ්බ ප්‍රශ්නෙට මන් දුන්න උත්තරෙන් අවුලක් උනා නම් සමාවෙන්න ඕනේ :sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් ස්තුතියි ඒ වචන ටිකට :love::love:

    කාන්තා පාර්ශවේ ගැන අහල තිබ්බ ප්‍රශ්නෙට මන් දුන්න උත්තරෙන් අවුලක් උනා නම් සමාවෙන්න ඕනේ :sorry::sorry:

    කෝ බොල??:confused:කොහෙද තියෙන්නේ එහෙම එකක්??:oo: ඉක්මනට පෙන්නපිය මගේ කමෙන්ට් එක ඉල්ල අස්කරගන්න:angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එපා බන් හදන කේක් කාලම එයා බැරල් එක වගේ මහත් වෙලා දැන් මට ආම්බාන් කරන්න අමාරුයි :(

    කේක් එපා ඔය පොල් අක්කර දෙකතුනක් දෑවැද්දට දෙන දැරිවියක් සෙට් කරපංකෝ ඒ ඇති :yes:
    මතකද කිවා මට මල්ලි කියන හැටේ අක්කා? පොල් වතු සහ සුව්:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ බොල??:confused:කොහෙද තියෙන්නේ එහෙම එකක්??:oo: ඉක්මනට පෙන්නපිය මගේ කමෙන්ට් එක ඉල්ල අස්කරගන්න:angry::angry:
    ඔයාලා කිසි වැදගැම්මක් නැති අය කිව්වා.. දැන් බොරුවට වෙන එව්වා කියයි... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාලා කිසි වැදගැම්මක් නැති අය කිව්වා.. දැන් බොරුවට වෙන එව්වා කියයි... :baffled:

    ආහ් ඒකද?ඒක නන් ඉතින් ඇත්තනේ..එහෙනන් අවුලක් නෑ ඉතින්;):P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කෝ බොල??:confused:කොහෙද තියෙන්නේ එහෙම එකක්??:oo: ඉක්මනට පෙන්නපිය මගේ කමෙන්ට් එක ඉල්ල අස්කරගන්න:angry::angry:

    :rofl::rofl: එහෙනම් එච්චරයි ;)

    නෑ නෑ මොකවත් නෑ අශ්මියෝ :P:P