anna ehema hoda lamayek wage inna![]()
anna ehema siyalu dena elakiri kantha parshawayata aaradana karanna![]()
මම දැක්ක ත්ටෙඩ් එකට එන පාරේ අඩි වගයක් තියෙනව .. ඔව් ඔව් කාන්තා අඩි ඒවනං
කවුද ආවේ කවුද ආවේ..මම දැක්ක ත්ටෙඩ් එකට එන පාරේ අඩි වගයක් තියෙනව .. ඔව් ඔව් කාන්තා අඩි ඒවනං

කවුද ආවේ කවුද ආවේ..මම දැක්ක ත්ටෙඩ් එකට එන පාරේ අඩි වගයක් තියෙනව .. ඔව් ඔව් කාන්තා අඩි ඒවනං

ale suda awada?![]()

හෙට පරණ අවුරුද්ද සඳහා ඔක්කොමලා ස්නානයත් කරනවලු
අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ....
මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව....

ඩිල්ඩුඩා කෝමද ඉතින්ale suda awada?![]()
තාම කටේ තුවාලේ හොඳ උනේ නැතෙයි
මම කිවනේ උණුවෙන් කැවුම් කන්න එපා කට පිච්චෙනවා කියල ඇහුවෙ නෑ නෙ.
අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ....
මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව....
සයෝ අක්ක නැතුව අපිට මොන අවුරුදු ද![]()

ow matath me para awrudu neha eya nathi nisa.hedara lap eken wath nikamata log une nehne ban apiwa balanna.