Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද ආවේ කවුද ආවේ.. :oo: මම දැක්ක ත්ටෙඩ් එකට එන පාරේ අඩි වගයක් තියෙනව .. ඔව් ඔව් කාන්තා අඩි ඒවනං :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,296
    113
    කවුද ආවේ කවුද ආවේ.. :oo: මම දැක්ක ත්ටෙඩ් එකට එන පාරේ අඩි වගයක් තියෙනව .. ඔව් ඔව් කාන්තා අඩි ඒවනං :P

    sebada awith giya reta enawa kiwwa.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ.... :lol::lol::lol:
    මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව.... :)

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ.... :lol::lol::lol:
    මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව.... :)

    හෙට පරණ අවුරුද්ද සඳහා ඔක්කොමලා ස්නානයත් කරනවලු:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ.... :lol::lol::lol:
    මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව.... :)

    සයෝ අක්ක නැතුව අපිට මොන අවුරුදු ද :(