Hard Talk with KOTA NIHAL

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,709
    4,309
    113
    මමත් බන්...ඇදුම් ගන්න යන්නේ අවුරුද්දට සැරයක් වගේ...:rofl: එකක් ගත්තම එක පට්ට ගහනවා අවුරුදු ගානක්...ආයේ කාලෙකට යන්නේ නැහැ කඩේට...:baffled:

    මල වදයක් ඇදුම් ගන්න යන එක නම්..ගියත් හොයා හොයා ඉන්නේ නැහැ..තියෙන එකක් අරන් එනවා :lol:

    awruddata andum ganna kiyla giya satiyema banna ban mata,karadre barima thna kit 1k gattha.habayi eka awruddata kalinma mama anda
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::rofl::P මට නම් හෝදපු ඩෙනිම් එකකුයි, ටීෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි තියෙනවනම් එච්චරයි...:P

    :love::love: මාත් t shirt එකයි ඩෙනිමයි, ඩෙනිම හෝදන්නෙත් මාස දෙක තුනකට සැරයක් :yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එකනේ...එහෙම නම් ප්‍රශ්නයක් නැහැ...ටක් ගාල එනවනේ...:baffled:

    ඔයා ෂුවර් එකට කරදර කරන්නේ නැතුව ඇති යමු කියල..එහෙම උනාම තමයි බලෙන් එක්කන් යන්නේ...මමත් ගොඩක් වෙලාවට එහෙමයි...කාලෙකින් ඇහුවේ නැත්තම් බලෙන් හරි එක්ක යනවා :rofl:

    :yes::yes::yes:api karana job wala widihata ehema welawak na. weekends walath classes. ithin wenasak ona unahama mokak hari waliyak dagena yalu karagana ona unaham ekka ynawa. eth gedarin pitath weddi aniwa 7ta kittu wenawa. ithin wadi welawak hamben na shopping karanna.

    anika me dawaswalanam wadi purama yanne thagi denna adum ganna. :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොච්චර ගත්තත් කියන්ඩ අපිට ගන්ඩ එකක්වත් නෑනේ :(:(

    ape ekkenatath ehema thama. mulu kadema hoyala ekko size na nattam thiyena ewa hari na. eya asa ekak thoragaththot eke size na. ane manda kohen hoyanada kiyala. :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes:api karana job wala widihata ehema welawak na. weekends walath classes. ithin wenasak ona unahama mokak hari waliyak dagena yalu karagana ona unaham ekka ynawa. eth gedarin pitath weddi aniwa 7ta kittu wenawa. ithin wadi welawak hamben na shopping karanna.

    anika me dawaswalanam wadi purama yanne thagi denna adum ganna. :dull:

    :P:P එකනේ ඉතින්...බිසී උනාම ඔහොම තමයි...මොනා කරන්නද...

    අපිනම් එහෙමට බිසී නැහැ...:yes:

    hodapu denimak kiwe?:confused::confused:

    හෝදපු ඩෙනිමක් කිව්වේ හෝදපු එකක්...:baffled:

    මම නම් ඩෙනිම් හෝදන්නේ නැතුව අඳින්නේ නැහැ සති ගණන්...:no: වැඩිම උනොත් දවස් දෙකයි..ඒකයි හෝදපු ඩෙනිමක් ඕනේ :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :P:P එකනේ ඉතින්...බිසී උනාම ඔහොම තමයි...මොනා කරන්නද...

    අපිනම් එහෙමට බිසී නැහැ...:yes:



    හෝදපු ඩෙනිමක් කිව්වේ හෝදපු එකක්...:baffled:

    මම නම් ඩෙනිම් හෝදන්නේ නැතුව අඳින්නේ නැහැ සති ගණන්...:no: වැඩිම උනොත් දවස් දෙකයි..ඒකයි හෝදපු ඩෙනිමක් ඕනේ :P

    ow ithin aulak na eth rata yana ekath lesi. kohen hari hodata kala enawa e karala. :P:P.

    ekanam hodai. ape ekkenage ewa man balenma hodanna danwa. :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21392164 said:
    ඉස්කෝලේ බිල්ඩින් පරන වෙලා කඩන් වැටෙන්න කලින් ප්‍රයිමරිය පටන් ගන්න නංගි...ඉස්කෝල පරන උනාම ඇඩ්මිශන් දෙන්න එන උන් අඩු වෙනවා:yes::yes:

    මම හිතන්නේ තාම බිල්ඩින් පරන වෙලා නැ බන්.. තාම අලුත් බන්... :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,709
    4,309
    113
    :rofl::rofl: hariayata wena kata hari adum ganna yanwa wage. mamanam hadda wage ekama adum adina kollonta kamathiwat na. kello balanna onam piliwelata adal karala inna. :P:P

    e itihin mage hati,eda inlama ehemayi godak welawata andum ganna loku loku shop walata yanne nah langama tiyena mokak hari kadekata giya gattha