meke vihilu kalata kawadawath mama nam pm karala katawath karadara karala neha,naraka vihiluth karalat athi,eth ewa athninma iwarai.eth oya wage hondata kath baha karala inna ayta kawadawath naraka vihilu karanne neha.
හම්මේ කොට නිහාල් හොඳ ළමයෙක් වෙලා සයෝ අක්ක හින්ද

බලන්න සැබෑ සහෝදර ප්‍රේමයට කල හැකි දෑ පින්වතුනි....
එදා අප මහා බුදුරදුන් ආලවක යක්ෂයා දමනය කලේ යම් සේද ..
නාලාගිරි ඇතු දමනය කලේ යම් සේද ..
අද මේ පින්වත් සයෝ නැගණිය කොට නිහාල් නම් වූ ඒ චණ්ඩ පුරුෂයා දමනය කල සැටි බලන්න පින්වතුනි..
මේ නම් ආශ්චර්යයක් මැයි..











