Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඒවා කියන්න බෑ :yes: මම හිතුව බැඳපු අක්කල එක්ක මල් කඩන්න ගියාම ඔහොම දෙයක් වෙයි කියල.

    අපිටත් ටොපිය සෙට් වෙයිද දන්නේ නෑ. :baffled:
    :baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    30 ayanam na. apeth ayyekta hoyanwa. eyatanam ona tharam hambenawa. hama dema hoyala mokak hari adayak kiyanwa. ehema ithin sarwasampura kenek hambunot bariya.. :baffled:
    ekanam atta .ape loku amma hadahan balala hama dema tiyana kenek hoyanne.man barima thana kiwa aluthen upadina kellek hoyala oyata ona widiyata hadagamu kiyala.gedarata ona colombo work karana hadahan galapena kellek.aiyata ona miss world wage kellek.kohen hoyannada affa :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :dull::dull::dull: ehenam onna mama aya enne na. :(:(
    එපා එපා :no: එලකිරියෙ වළලු දාපු අතකින් පෝස්ට් එකක් වැටෙනව කියන්නේ කොච්චර දුර්ලභ දෙයක් ද. කොටා නැතත් කමක් නෑ ඔයා ඉන්න. :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ekanam atta .ape loku amma hadahan balala hama dema tiyana kenek hoyanne.man barima thana kiwa aluthen upadina kellek hoyala oyata ona widiyata hadagamu kiyala.gedarata ona colombo work karana hadahan galapena kellek.aiyata ona miss world wage kellek.kohen hoyannada affa :(

    :lol::lol: ape ayyath ehema thama. eyath hoyane ewage aya. hariya ape eka mr sri lanka wage kellage kehelmal hoyane. onna magul balanna yanwa kiyala yanawa. onna ayya kamathi unot gedara aya kamathi na. gewal dorwal hari na arakayi mekai. me kapedi badinna wen na. :dull::dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එපා එපා :no: එලකිරියෙ වළලු දාපු අතකින් පෝස්ට් එකක් වැටෙනව කියන්නේ කොච්චර දුර්ලභ දෙයක් ද. කොටා නැතත් කමක් නෑ ඔයා ඉන්න. :P

    වළලු:lol::lol::lol:.

    :dull::dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    එපා එපා :no: එලකිරියෙ වළලු දාපු අතකින් පෝස්ට් එකක් වැටෙනව කියන්නේ කොච්චර දුර්ලභ දෙයක් ද. කොටා නැතත් කමක් නෑ ඔයා ඉන්න. :P
    කොටාව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක පෙර ලකුනු :rolleyes::rolleyes::rolleyes::dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: ape ayyath ehema thama. eyath hoyane ewage aya. hariya ape eka mr sri lanka wage kellage kehelmal hoyane. onna magul balanna yanwa kiyala yanawa. onna ayya kamathi unot gedara aya kamathi na. gewal dorwal hari na arakayi mekai. me kapedi badinna wen na. :dull::dull:
    :(welawata aiyage pattenam salli gewal dorawal balan na kella witarai balanne.habai igenima job 1 hadahana strictly balanawa:baffled: hadahana hodanam kella katai.kella hodanam hadahana awul.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කොටා අවුරුදු අටේ ඉඳල නොකඩවාම ට්‍රැක්ටර් එලවල, එලවල, එලවල එකපාරම නැවැත්තුවම උහුලගන්න බැරුව පපුවෙ අමාරුවක්වත් හැදුනවත්ද..? එහෙම පුරුද්දට ගිය දේවල් එකපාර නවත්තන්න හොඳ නැහැ. අත පය වෙවුලන්න ගන්නව ටිකෙන් ටික ඕන නවත්තන්න, ඉඳපන් මම තව ටිකකින් ශනූගෙ ෆොටොස් ටිකක් දාන්න. එතකොට ඕකට සිහිය ගන්න පුලුවන්.

    original.gif

    උහුලගන්න බැරුව පපුවෙ අමාරුවක්වත් හැදුනවත්ද..?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    කොටා අවුරුදු අටේ ඉඳල නොකඩවාම ට්‍රැක්ටර් එලවල, එලවල, එලවල එකපාරම නැවැත්තුවම උහුලගන්න බැරුව පපුවෙ අමාරුවක්වත් හැදුනවත්ද..? එහෙම පුරුද්දට ගිය දේවල් එකපාර නවත්තන්න හොඳ නැහැ. අත පය වෙවුලන්න ගන්නව ටිකෙන් ටික ඕන නවත්තන්න, ඉඳපන් මම තව ටිකකින් ශනූගෙ ෆොටොස් ටිකක් දාන්න. එතකොට ඕකට සිහිය ගන්න පුලුවන්.

    උහුලගන්න බැරුව පපුවෙ අමාරුවක්වත් හැදුනවත්ද..?
    :lol::lol::lol::lol: