uba kiwata ahaida ?shopping ekka yanna hubby awitlu![]()
ehenam uba kiyala balapan idi samahara wita

uba kiwata ahaida ?shopping ekka yanna hubby awitlu![]()

esema wewa.
P.s. kohe hari kalwakata paninna labewa.![]()

ඔව් ඔව් ලොකු අයියට කියන්ඩ වෙයි
හැඩරුව කියන්නෙ කොහොමද බන්?
අවසන් වරට ඇදන් හිටියෙ මොනවද?
අවසන් වරට මොනව කර කර හිටියද?

මමනං කියන්නේ සයෝ අක්කගේ හස්බන්ඩ් මැරයෝ දාල කොටාට ගස්සලනැත්තන් සුදු වැන් එකකින් උස්සල.

කොටා අවුරුදු අටේ ඉඳල නොකඩවාම ට්‍රැක්ටර් එලවල, එලවල, එලවල එකපාරම නැවැත්තුවම උහුලගන්න බැරුව පපුවෙ අමාරුවක්වත් හැදුනවත්ද..? එහෙම පුරුද්දට ගිය දේවල් එකපාර නවත්තන්න හොඳ නැහැ. අත පය වෙවුලන්න ගන්නව ටිකෙන් ටික ඕන නවත්තන්න, ඉඳපන් මම තව ටිකකින් ශනූගෙ ෆොටොස් ටිකක් දාන්න. එතකොට ඕකට සිහිය ගන්න පුලුවන්.
![]()
උහුලගන්න බැරුව පපුවෙ අමාරුවක්වත් හැදුනවත්ද..?

lamayne man ada half day yanna hithan inne thawa tikakin. athi wage hitiya. nawatha monday munahagemu.

කොටා අතුරුදහන් වී පැය 48ක් ගතවීමට ආසන්නයි![]()
පොලිසියට කියන්න ඕනේ නේද බන් හරිනං.

කොට කෑළි වනමින
අත් ටැක්ටරේ පදිමින
නයි කිරියෙ පිඹිමින
කොටා එයි මෙහි කොටේ සලමින
ශනූ දුටු විගසින
තෙල් ටික මාරු කරමින
අත එයින් ලොකු වෙන
කොට නිහාලය තවත් කොට වෙන
අසහනේ නෑයා
ශනූ දුටු විට හැදේයා
හාඩ් ටෝක් වානා
කොටා දැන් මේ සබේ.........
රගනා......ආ...ආ...ආ...ආ...ආ.............
(නාඩගම් නාට්‍ය සහ රංග කලාවෙහි, යම් චරිතයක් හදුන්වා දීමට පොතේ ගුරු විසින් ගයන මේ ගැයුම ඉන්නිසය නම් වෙයි. මෙයින් පසුවය අදාල චරිතය වේදිකාවට පැමිනෙන්නේ....)
ඔන්න දැන් කොටා දුවං ඒවි ඈ.........!!
![]()

කොටාට නිවන් සුව.. මොනව උනත් අපිට් ෆන් එකක් දීල පොරත් ෆන් එකක් ගත්ත කොටා... එදා ශනුද්‍රිගෙ පාර්ටි එකේ සීන් එකෙන් පස්සෙ මූට කලකිරිල.. වහ බීලාලු...![]()

ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...
සොයාදෙන්න !
![]()
සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.
මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.

patta machan.ube adahas dakwima gananam kiyala wadak na.
mage tawa matayak tiyanawa ath trackter dawasata 83parak padala tibba wartawa bidinna me tike kota practice wenawada dan na.dialog slt wage isp lata kata karala heavy bandwith usage ekak tiyana geyak tiyanawada baluwanam kotage ge hoya ganna tibba 

සොයාදෙන්න !
![]()
සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.
මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.
ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...
mokakda uttani me mata una yako thma.behet bonawa nidiyanawa angata panak neha.nikamata me ptthe awe thopi mawa kalaසොයාදෙන්න !
![]()
සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.
මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.
ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...

mokakda uttani me mata una yako thma.behet bonawa nidiyanawa angata panak neha.nikamata me ptthe awe thopi mawa kala![]()

උඹ පහුගිය පිටු පනහ විතර කියවගෙන වරෙන්කො හෙමිට 
mokakda uttani me mata una yako thma.behet bonawa nidiyanawa angata panak neha.nikamata me ptthe awe thopi mawa kala![]()
කොහෙද යකෝ හිටියේ, පාන්සුකූලේ දෙන්නත් ලෑස්ති වෙලා හිටියේ, අන්න දවසකට 83 ටැක්ටරෙන් හයර් ගිහිල්ලලු ,
නැන්දි උබ නැතිව පාලුවෙන් හිටියේ