Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ අක්කගෙ මහත්තයා අක්කව නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ.:shocked: :shocked: ඔෆීස් ආවම විතරක් එළකිරි එන්නේ ඒකයි

    අපි මෙහෙ සුවසේ ඉද්දි අක්කව ගෘහස්ථ හිංසනයට ලක්වෙනවද දන්නේ නෑ :(

    nandi kesewetat maamiwa hinsanayata lak karanawada dan na :( awurudut laga nisa asranaya marawa marawa wada gannawada dan na.maami ta eka digata wada denna ona nisa sayo nandi kiriyata en nathuwa athi.me welawet nandi tv eka bala bala maamita kiyala lunch eka uyawa gannawa athi.hawasata shopping ghin eddi maamita loriyak taran badu karagahagena enna denawa athi.paw maami :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පැන්ඩා එක බිම ගෑවිලා ගානට යන්ඩ බඩු ගන්නවා ඇති අවුරුද්දට :D
     
    මං පැන්ඩා එකට මොකූත් කියන් නැ නෑමයි:cool:.පැන්ඩා එකට මොන හරි කිව ගමන් නැන්දිට මල පයිනවා:oo:.මට වෙලාවකට හිතෙනවා මාමිටද මේ පැන්ඩා පැන්ඩා කියන්නෙ කියලා :shocked:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අන්තිම පිටු පනහේ සයෝ කියල නැති පේජ් එකක් :baffled: :baffled:

    කොහෙන් ගියත් සයෝ! :lol::lol:
    ඊලග පිටු 10 තහනම් වචනය "සයෝ":cool:

    නැත්තන් මෙහෙම ගියොත් කිරියේ පොඩි උන් ටික නැන්දා දරු කමට හදා ගනියි:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nandi kesewetat maamiwa hinsanayata lak karanawada dan na :( awurudut laga nisa asranaya marawa marawa wada gannawada dan na.maami ta eka digata wada denna ona nisa sayo nandi kiriyata en nathuwa athi.me welawet nandi tv eka bala bala maamita kiyala lunch eka uyawa gannawa athi.hawasata shopping ghin eddi maamita loriyak taran badu karagahagena enna denawa athi.paw maami :(
    මාමට කාර් එකක් නෑ නැන්දගේ එක පදින්නේ කිව නේද :( ෂුවර් එකට මාම තම ඩ්‍රයිවර් වැඩේ, නාටාමි වැඩේ, කම්කරු වැඩ, කෝකියගේ වැඩ ඔක්කොම කරනව ඇත්තෙ.

    ඔෆිස් එකේ වගේම ගෙදරත් සයෝ අක්ක අයිස් ගහනව ඇති. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අන්තිම පිටු පනහේ සයෝ කියල නැති පේජ් එකක් :baffled: :baffled:

    කොහෙන් ගියත් සයෝ! :lol::lol:

    සයෝ කියන නම කොච්චර ලස්සනද බලපන් සෙත් කවියක් වගේ කියන කියන සැරේට එලකිරිය ආලෝකමත් වෙනව. :nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාමට කාර් එකක් නෑ නැන්දගේ එක පදින්නේ කිව නේද :( ෂුවර් එකට මාම තම ඩ්‍රයිවර් වැඩේ, නාටාමි වැඩේ, කම්කරු වැඩ, කෝකියගේ වැඩ ඔක්කොම කරනව ඇත්තෙ.

    ඔෆිස් එකේ වගේම ගෙදරත් සයෝ අක්ක අයිස් ගහනව ඇති. :oo:
    ඇයි වැඩ නොකරාම දඩුවම් දීම:sorry:.අර මාමිගේ දත් සැට් එකම ගලවලා ආපහු දාන්න 12 000 ක් ගියා කීවේ.පව් අර අසරන මාමි:sorry:.ෂොපින් ගියාම බඩු උස්සන් පස්සෙන් එන්න,උයන්න රෙදි හොදන්න කොයි තරම් වැඩද:baffled:??මාමි ඉක්මන් එකේ වාහන නෙවේ බලනවා ඇත්තේ,ගෙදර තියන පැන්ඩව විකුනලා දාන්න බලනවා ඇත්තේ:cool:.එතකොට ඩ්‍රයිවර් කමෙන් හරි නිදහස් වෙයිනේ:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ කියන නම කොච්චර ලස්සනද බලපන් සෙත් කවියක් වගේ කියන කියන සැරේට එලකිරිය ආලෝකමත් වෙනව. :nerd:
    මාමිත් ආර්දරේට සයෝද දන් නැ කියන්නේ.
    අර කිරියේ නූලක් තිබ්බ නේද "උබලා ආදරෙට වයිෆ්ට කියන නම් දාන්න "කියලා,එතනත් නැන්දිගේ නම තියනවද බලන්න ඕන:cool:

    කටුසු පැටියෝ අපි කියන එවට නැන්දිට මල පැනලා සදුදා නැන්දිගේ හබියා අර කොටාට ගැහුවා වගේ අපිටත් නෙලයිද කිරියටවත් එන්න බැරි වෙන්න:eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සයෝ අක්කගෙ මහත්තයා අක්කව නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ.:shocked: :shocked: ඔෆීස් ආවම විතරක් එළකිරි එන්නේ ඒකයි

    අපි මෙහෙ සුවසේ ඉද්දි අක්කව ගෘහස්ථ හිංසනයට ලක්වෙනවද දන්නේ නෑ :(

    :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පැන්ඩා එක බිම ගෑවිලා ගානට යන්ඩ බඩු ගන්නවා ඇති අවුරුද්දට :D

    අවුරුද්දත් ලගයිනෙ බන්.. පවු ඉතින් අයිය.. ඇදුම් කඩ සේරගේම යන්න වෙනවනෙ ඉතින් නැන්දගෙ පස්සෙන්..:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාමට කාර් එකක් නෑ නැන්දගේ එක පදින්නේ කිව නේද :( ෂුවර් එකට මාම තම ඩ්‍රයිවර් වැඩේ, නාටාමි වැඩේ, කම්කරු වැඩ, කෝකියගේ වැඩ ඔක්කොම කරනව ඇත්තෙ.

    ඔෆිස් එකේ වගේම ගෙදරත් සයෝ අක්ක අයිස් ගහනව ඇති. :oo:

    බබාල ඉන්න කාලෙක මාමටම තමයි බබාලත් බලගන්න වෙන්නෙ.. sayo නැන්දගෙ මාමි ගොඩක් අහින්සක dial එකක් වෙන්න ඇති බන්.. :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැමෝම පන්ඩ ල ගැන කතාකරන්නේ :oo::oo:
    මටනම් මතක්වුනේ මේක

    x7sWsbc.gif

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං පැන්ඩා එකට මොකූත් කියන් නැ නෑමයි:cool:.පැන්ඩා එකට මොන හරි කිව ගමන් නැන්දිට මල පයිනවා:oo:.මට වෙලාවකට හිතෙනවා මාමිටද මේ පැන්ඩා පැන්ඩා කියන්නෙ කියලා :shocked:

    පැන්ඩා එකට මොකවත් කියනවා නෙමේ, වාහනේ පිරෙන්න බඩු ගන්න ශොපින්ග් ගිහිල්ල ඇති කියලා කිවුවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පැටියෝ අපි කියන එවට නැන්දිට මල පැනලා සදුදා නැන්දිගේ හබියා අර කොටාට ගැහුවා වගේ අපිටත් නෙලයිද කිරියටවත් එන්න බැරි වෙන්න:eek:

    ඒවා කියන්න බෑ බන් මම නං වැඩිය එලිය පහලියට යැවෙන්නේ නෑ මේ ටිකේ, උඹ පරිස්සන් වෙයන්.

    කොටා උනත් අද උදේ හදිස්සියෙ ඇවිත් උණ කියල පෝස්ට් එකක් දැම්මට මට සැකයි ඌව උස්සපු උන් වැඩේ අවුල් වෙයි කියල හිතල ඔලුවට පිස්තෝලයක් තියල බලෙන් පෝස්ට් එකක් දැම්මේව්වද කියල. :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,931
    20,096
    113
    Panadura
    :rolleyes: :rolleyes: :rofl:
    සයෝ අක්කට තියෙන ඉල්ලුම
    සයෝ අක්කගේ මහත්තයා කරුමෙටවත් එලකිරි ආවනන් ඉවරයි....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා කියන්න බෑ බන් මම නං වැඩිය එලිය පහලියට යැවෙන්නේ නෑ මේ ටිකේ, උඹ පරිස්සන් වෙයන්.

    කොටා උනත් අද උදේ හදිස්සියෙ ඇවිත් උණ කියල පෝස්ට් එකක් දැම්මට මට සැකයි ඌව උස්සපු උන් වැඩේ අවුල් වෙයි කියල හිතල ඔලුවට පිස්තෝලයක් තියල බලෙන් පෝස්ට් එකක් දැම්මේව්වද කියල. :(

    ptg01248491.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rolleyes: :rolleyes: :rofl:
    සයෝ අක්කට තියෙන ඉල්ලුම
    සයෝ අක්කගේ මහත්තයා කරුමෙටවත් එලකිරි ආවනන් ඉවරයි....

    මම කලිනුත් කීවේ මේවා දැක්කානම් ඔෆිස් යන එකත් තහනම් කරනව :yes: