Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    සොයාදෙන්න !

    සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.

    මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.

    ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
    ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...

    :lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටා යහතින් නේහ්.....
    හැබැයි ට්‍රැක්ටරේ බැට්ටිය බහී...උන නිසා ඌ ස්ටාර්ට් කරන්නේ නෑ ලුනේහ්....

    මේ, මචංලා...මොනව වුනත් අපි කොටා ගෙ කපට යන්න සෙට් වෙමු නේද?
     
    blue_in_rio

    Well-known member
  • කොටා යහතින් නේහ්.....
    හැබැයි ට්‍රැක්ටරේ බැට්ටිය බහී...උන නිසා ඌ ස්ටාර්ට් කරන්නේ නෑ ලුනේහ්....

    මේ, මචංලා...මොනව වුනත් අපි කොටා ගෙ කපට යන්න සෙට් වෙමු නේද?

    කොටාගේ මොකකට ? :eek::eek:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,934
    20,098
    113
    Panadura
    සොයාදෙන්න !
    mfGtPhc.gif

    සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.

    මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.

    ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
    ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...

    :lol: :lol: :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    owne ban :( kellek nati kiriya nikan somaliyawa wage nisa wadiya kiriyata enne na .gedara wada tika shape eke karagannawa :) kellek awamane nikan wasanta kale awa wage tiyenne ;)

    ඒක නං ඇත්ත බන් අද සයෝ අක්ක නැතුව මුළු ත්‍රෙඩ් එකම පාලුවට ගිහින් :(

    සයෝ අක්කට ගෙදර ඉන්ටනෙට් නැද්ද දන්නේ නෑ. :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක නං ඇත්ත බන් අද සයෝ අක්ක නැතුව මුළු ත්‍රෙඩ් එකම පාලුවට ගිහින් :(

    සයෝ අක්කට ගෙදර ඉන්ටනෙට් නැද්ද දන්නේ නෑ. :oo:

    ඉක්මන් ඩොට් එල්කේ එකේ වාහන හොයන මාමි කෙනෙක් ඉන්න ගෙදරක නෙට් නැත්තන් ඒ මිනිස්සු වන්නියක සිටින ආදි වාසින් විය යුතුයි:shocked:

    මගේ පන ඔයා,ඔබට පමනයි ආදරේ,ප්‍රේමයේ ගීතිකා,ප්‍රාතමික පන්ති ආරම්භ කරමු වගේ ග්‍රන්ත මේ දවස්වල අපේ සයෝ නැන්දි මාමා එක්ක එකතු වෙලා රචනා කරනවා ඇති.:cool::cool:
    කිරියට ආවොත් ග්‍රන්ත වල භාවාත්මක ගලායාමට හානිවෙයි කියලා හිතලා නිවාඩු දවසට නෙට් use කරන් නැතුව ඇති:no:

    බලන් ගියාම ඔක්කොටම සයෝ නැන්දි නැතුව පාලුයිනේ:oo::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ගෙදර ඒවායෙ එලකිරිය බ්ලොක් කරලා ඇති ;)
     
    ඉන්ටර්නෙට් නැත්නම් ඉන්ටර්නෙට් ලබාදීමට අපි කටයුතු කරමු ;);):D
     
    blue_in_rio

    Well-known member
  • ඉක්මන් ඩොට් එල්කේ එකේ වාහන හොයන මාමි කෙනෙක් ඉන්න ගෙදරක නෙට් නැත්තන් ඒ මිනිස්සු වන්නියක සිටින ආදි වාසින් විය යුතුයි:shocked:

    මගේ පන ඔයා,ඔබට පමනයි ආදරේ,ප්‍රේමයේ ගීතිකා,ප්‍රාතමික පන්ති ආරම්භ කරමු වගේ ග්‍රන්ත මේ දවස්වල අපේ සයෝ නැන්දි මාමා එක්ක එකතු වෙලා රචනා කරනවා ඇති.:cool::cool:
    කිරියට ආවොත් ග්‍රන්ත වල භාවාත්මක ගලායාමට හානිවෙයි කියලා හිතලා නිවාඩු දවසට නෙට් use කරන් නැතුව ඇති:no:

    බලන් ගියාම ඔක්කොටම සයෝ නැන්දි නැතුව පාලුයිනේ:oo::baffled::baffled:

    තොපේ කමෙන්ට් දැක්කා නම්, ඒ දරුවා, සඳුදා නෙමෙයි, ආයේ කිරියට එන එකක්වත් නෑ බොලව් :growl::growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මන් ඩොට් එල්කේ එකේ වාහන හොයන මාමි කෙනෙක් ඉන්න ගෙදරක නෙට් නැත්තන් ඒ මිනිස්සු වන්නියක සිටින ආදි වාසින් විය යුතුයි:shocked:

    මගේ පන ඔයා,ඔබට පමනයි ආදරේ,ප්‍රේමයේ ගීතිකා,ප්‍රාතමික පන්ති ආරම්භ කරමු වගේ ග්‍රන්ත මේ දවස්වල අපේ සයෝ නැන්දි මාමා එක්ක එකතු වෙලා රචනා කරනවා ඇති.:cool::cool:
    කිරියට ආවොත් ග්‍රන්ත වල භාවාත්මක ගලායාමට හානිවෙයි කියලා හිතලා නිවාඩු දවසට නෙට් use කරන් නැතුව ඇති:no:

    බලන් ගියාම ඔක්කොටම සයෝ නැන්දි නැතුව පාලුයිනේ:oo::baffled::baffled:

    ඉන්ටර්නෙට් නැත්නම් ඉන්ටර්නෙට් ලබාදීමට අපි කටයුතු කරමු ;);):D

    ගෙදර ඒවායෙ එලකිරිය බ්ලොක් කරලා ඇති ;)

    සයෝ අක්කගෙ මහත්තයා අක්කව නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ.:shocked: :shocked: ඔෆීස් ආවම විතරක් එළකිරි එන්නේ ඒකයි

    අපි මෙහෙ සුවසේ ඉද්දි අක්කව ගෘහස්ථ හිංසනයට ලක්වෙනවද දන්නේ නෑ :(