Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: moda wenna epa kollo. oyata oken galawenna wen na digatama katha kara kara hitiyot. matath ohoma kalayak tibba. dan ewa mathakwath na. jiwitheta aththtama adare karana kenek hambunahama anith dewal walin wadak na. oya eyata katha karana eken wenne duka wadi wena eka witaray. oka kochchra kiwath theren na oya kaleta. thawa awrudu ganakin balanako man kwa de mathak karala.

    anika oya eyata aththatama adarenam eyagen ath wenna. eya marry karannna inna kenat paw naththam :yes::yes:
    නැ ටුඩු අක්කේ,මන් කතා කරන් නැ එයා සති දෙක තුනකට එක දවසක් ඇවිත් තමා "අනූ " කියන්නේ:sorry:.එදාට විතරක් ඉතින් මගේ "සූටි හචිස් මැනික" කියලා පිලි ගන්නවා.:cool::cool:

    කතා කරන්න කරන්න දුක වැඩි කියලා දන්නවා අක්කේ.ආදරේට කෙල්ලන්ට වඩා අඩපු දුක් වින්ද කොල්ලෙක් මන්:confused:.දැන් ඔන දෙයක් දරා ගන්න මට පුලුවන්:cool::cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද මම සයෝ අක්ක වෙනුවෙන් සින්දුවක් ඉල්ලනව :yes:

    ජපන් ළඳේ සයොනාරා..
    සකුරා මල් ලොව මල් කුමරී...
    පෙම් සිහින සැබෑ වේවි...! :P

    eheama sinduth thiyenawada? matanam radio ahanna wen na. kata hari record karala ewanna puluwanda?:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    තේරුන් නැ ලොකු අයියේ:eek::eek::eek:

    Emotional, Empathetic, Kind, Passionate, Motherly humans - Women :yes:

    Elakiri වගේ ෆෝරම් එකක ඇඩ්මින්කම ගෑනු කෙනෙකුට කරන්න බෑ කියල කිව්වෙ :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    eya ready made family ekak ganna yanne. :P
    දැන් කාලේ හැටියට සයෝ කැම හදන්න වෙලා නැ කිවා වගේ මෙයාටත් පවුලක් හදන්න වෙලාව නැතුව ඇති.ඔහොම ගත්තාම වැඩේ ලේසියි පහසුයි,ඉක්මන් :cool::cool:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    පැරිස් අක්කගෙ ලොකු සීන් බස්සන්න පුළුවන් කොටා ගේමට බැස්සොත් හැබැයි :rolleyes:
    kota merum kanna thama :lol:
    ආච්චිල එපා කිරියේ ඉන්න අංකල්ලට නං හොඳයි. අපිට සයෝ අක්ක ඉන්නවනේ ඒ ඇති :yes:
    :rolleyes::rolleyes::rolleyes:
    නන්ගිලා නැත්ද රත්තරන් පුතී:sorry::sorry::sorry:
    danne ne puthi :rolleyes:
    :rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹට මේ වගේ පාරක් කන්න ඕනෙද :rolleyes: අපේ සයෝ අක්ක ගැන තියෙන සහෝදර ප්‍රේමයට පැණි හලනවා කියල අපහාස කරන්නෙ :growl:

    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif

    ammo agath hiriwatuna. :lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    විලි ලැජ්ජාව කියන්නේ මුන් පැනි හලන්නේ මුන්ට වැඩිමල් නෙලන්න බැරි ඉසව්වක පිපුන රෝස කුසුමකටනේ:shocked::shocked:.ඉන්නෙත් එකයි කිරියටම එයා එන එකත් මුන් නවත්තන්න හදන්නේ:sorry::sorry::sorry::growl::growl:

    නන්ගි කෙනෙක්ටවට් මෙහෙම පැනි හලනවනම් දුක නැ.පැනි හැලීමට මම විරුද්දයි , මේකට ඔන වෙලාවක ඇවිත් සයෝ මාමිටත් හිනා වෙලා යන්න පුලුවන් තත්වේ තියෙන්න ඔන:yes:

    :yes::yes::yes::yes: