Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුතී අර රිතු සන්හාර , මේඝධුත වගේ රචනා කල සුප්‍රසිද්ද කේයස් නැමති කවියා ඔබ නේද?? ඔබ උපුල් තරන්ග නමින් පෙනි සිට ක්‍රිකටුත් ගහන්වා නෙද?මෙතරම් සැගවුන දක්ශතා ඔබ සගවාගෙන ඉන්නේ කොහොමද??:eek::baffled:
    :rofl::rofl::rofl: ඇයි උපුල් මාමා නමින් පෙනී සිටිමින් පොඩි දරුවන්ට විහිළු සපයන්නේත් මෙතුමාම නොවේද :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :D:D:D:D:D:D[/QUOTE]

    හරි හරි බන් ලීක් උනා තමයි ඉතින් ඕව ඔහොම ප්‍රසිද්දියේ දාන එක හොඳ නෑ නෙ. මම කොහොමද අර කෙල්ලට මුණ දෙන්නෙ. වහ කන්නයි මට වෙන්නෙ ඒකි දැනගත්තොත් :sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P:P:P

    දුටුවිට නුඹලා වලිකන විට මේ නූලේ...
    හිමිකරගන්න ඇයගේ හොඳ නම රාලේ...
    තනිකම රකින නුඹලා මෙහි නිතර වෙලේ...
    දැක මගෙ'ඟිලි අගට සරසවි දෙවි ආවේ...
    හිමිකරගන්නට නමක් නැති
    නම්නැති මිතුරන් මෙහිම ඇති
    මිතුරු ඇසුර වැටුන කලේ
    කෙල්ලෙක් නැති වග නොදැනේ:baffled::baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl: ඇයි උපුල් මාමා නමින් පෙනී සිටිමින් පොඩි දරුවන්ට විහිළු සපයන්නේත් මෙතුමාම නොවේද :oo:
    :shocked::eek:මුගේ බොටුව කඩන්න එපැයි මේ කියන කතා වලට:baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113
    :P:P:P

    දුටුවිට නුඹලා වලිකන විට මේ නූලේ...
    හිමිකරගන්න ඇයගේ හොඳ නම රාලේ...
    තනිකම රකින නුඹලා මෙහි නිතර වෙලේ...
    දැක මගෙ'ඟිලි අගට සරසවි දෙවි ආවේ...

    පැණියකු ටෝක් කර ඇත මේ කිරි නූලේ...
    පැණියන් වටවේ ය උදයේ රෑ කාලේ...
    එක්වී සිටිති විහඟුන් මෙන් එකම රැලේ...
    උන්ගේ ඇඟිලි අග තනි ඇස් යකු රාලේ...

    ඉතිං සරසවි දෙවි කැලේ.


    තනි ඇස් යකු = One eyed monster
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පැණියකු ටෝක් කර ඇත මේ කිරි නූලේ...
    පැණියන් වටවේ ය උදයේ රෑ කාලේ...
    එක්වී සිටිති විහඟුන් මෙන් එකම රැලේ...
    උන්ගේ ඇඟිලි අග තනි ඇස් යකු රාලේ...

    ඉතිං සරසවි දෙවි කැලේ.


    තනි ඇස් යකු = One eyed monster
    රිප් සරසවි දෙවි:rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටා නිසයි නුල ආවේ
    නුල නිසයි සයෝ ආවේ
    සයෝ නිසයි කොල්ලො ආවේ.
    පාලු නිසයි මන් ආවේ:P:baffled:

    ඔහු නිසාලු මෙය ආවෙ..
    ඒ නිසාලු ඇය ආවේ..
    පාලු නිසාලු ඔබ ආවේ..
    සමහරුන්ට පැණි ආවේ

    :P:P

    පැණියකු ටෝක් කර ඇත මේ කිරි නූලේ...
    පැණියන් වටවේ ය උදයේ රෑ කාලේ...
    එක්වී සිටිති විහඟුන් මෙන් එකම රැලේ...
    උන්ගේ ඇඟිලි අග තනි ඇස් යකු රාලේ...

    ඉතිං සරසවි දෙවි කැලේ.


    තනි ඇස් යකු = One eyed monster

    කෙල්ලෙකු ඕනේ කොල්ලන් ටික සනසන්න...
    ඇන්ටී ඇවිත් ඇත උන් ටික නලවන්න...
    අංකල්ලාද ඇවිදින් ඉඟි බිඟි පාන...
    අමුතුම නූල මේකයි දෙවි රැකගන්න



     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මල්ලි බබාල පැනී.. පෙරන්නේ
    පවුල් කාරයෝ කෙල.. හලන්නේ
    GT ලොක්කා හොරෙන් බලන්නේ
    කොටා නිසයි මේ ඔක්කොම වෙන්නේ:cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෙකු ඕනේ කොල්ලන් ටික සනසන්න...
    ඇන්ටී ඇවිත් ඇත උන් ටික නලවන්න...
    අංකල්ලාද ඇවිදින් ඉඟි බිඟි පාන...
    අමුතුම නූල මේකයි දෙවි රැකගන්න



    තුන් යම දෙවියන් රකිනා නුලේ..
    කිරියේ වේගෙන් ඇදේනා නුලේ..
    නැන්දිලා මාමිලා රැස් වෙන නුලේ..
    අවුරුදු ජයටම සමරමු රාලේ..:cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල්ලි බබාල පැනී.. පෙරන්නේ
    පවුල් කාරයෝ කෙල.. හලන්නේ
    GT ලොක්කා හොරෙන් බලන්නේ
    කොටා නිසයි මේ ඔක්කොම වෙන්නේ:cool:

    කිරි බොන වෙලේ ඇවිදිල්ලා පොඩි කොල්ලෝ..
    පවසන කතා ඇසුනේ ලෙස අත දරුවෝ...
    ඇන්ටිලා අයිති අංකල්ලට නොවැ කොලුවෝ..
    මේ අංකල්ට නම් ඇන්ටෙක් ඇත චෙරියෝ... :P;)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නන්ගි බබාලා නැති මේ වේලේ
    නැන්දි මාමි සමග නටනා වේලේ
    කවි සිතුවිලි නැගෙනා වේලේ
    පාලුයි කිරියට ඔබ නැති කාලේ:sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මල්ලි බබාල පැනී.. පෙරන්නේ
    පවුල් කාරයෝ කෙල.. හලන්නේ
    GT ලොක්කා හොරෙන් බලන්නේ
    කොටා නිසයි මේ ඔක්කොම වෙන්නේ:cool:

    කිරි බොන වෙලේ ඇවිදිල්ලා පොඩි කොල්ලෝ..
    පවසන කතා ඇසුනේ ලෙස අත දරුවෝ...
    ඇන්ටිලා අයිති අංකල්ලට නොවැ කොලුවෝ..
    මේ අංකල්ට නම් ඇන්ටෙක් ඇත චෙරියෝ... :P;)

    නන්ගි බබාලා නැති මේ වේලේ
    නැන්දි මාමි සමග නටනා වේලේ
    කවි සිතුවිලි නැගෙනා වේලේ
    පාලුයි කිරියට ඔබ නැති කාලේ:sorry:

    tenor.gif
    BRSjXP2.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල. :baffled: තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ. :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල. :baffled: තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ. :sorry:

    lolcano.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිරි බොන වෙලේ ඇවිදිල්ලා පොඩි කොල්ලෝ..
    පවසන කතා ඇසුනේ ලෙස අත දරුවෝ...
    ඇන්ටිලා අයිති අංකල්ලට නොවැ කොලුවෝ..
    මේ අංකල්ට නම් ඇන්ටෙක් ඇත චෙරියෝ... :P;)
    අන්කලෙක් නැති ඇන්ටෙක් සෙව්වෝ
    මෙ කල තනිකඩ ඇන්ටෙක් නැත්තෝ
    පැනි මාමලා මෙතන රගත්තෝ
    අපි සැමදා තනිකඩ වෙත්තෝ:sorry:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තුන් යම දෙවියන් රකිනා නුලේ..
    කිරියේ වේගෙන් ඇදේනා නුලේ..
    නැන්දිලා මාමිලා රැස් වෙන නුලේ..
    අවුරුදු ජයටම සමරමු රාලේ..:cool:


    පතනා පැතුම් ඉටු වී ජය ලැබ දේවා
    කෙලි පොඩිතියක් හා පේමය ඇති වේවා
    කිරියේ මාමිලට ගෞරවෙ වැඩි වේවා:angry::P
    මා පුති නුඹට සුභ අවුරුද්දක් වේවා...:cool::yes:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නපුරුම ඇස් ඇති.. යකුන් වෙසෙන්නේ
    කැත හම ඇති.. කටුසු වෙසෙන්නේ
    රුපෙන් අග ඇති. සයෝ වෙසෙන්නේ
    කිරියෙයි මේ සැම.. සතුන් වෙසෙන්නේ:cool:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල. :baffled: තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ. :sorry:
    :sorry::sorry::sorry::no:

    :):):)