Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙනයා;21441248 said:
    388be24848b1bbb4388a4352f0af1a5c.gif

    අකුනු ඕන නෑ බන් , වස්සපන්කෝ මාර රස්නයක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉඳලා ඉඳලා වැටුන ත්‍රෙඩ් එක කොටා නමින්...
    පතලා පතලා සිටිය එකකුයි පෙනෙන ලෙසින්...
    රැකලා රැකලා තනිය දිවා රෑ ඇයගේ නමින්...
    පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,759
    16,872
    113
    Kottawa
    බලාගෙන බන් මේකේ සෑහෙන පවුකාරයෝ ඉන්නව :baffled: එකෙක්ට හරි වැදුනොත් උඹ තමා

    :lol::lol::lol:

    අකුනු ඕන නෑ බන් , වස්සපන්කෝ මාර රස්නයක්

    වැහි දෙයියෝ නිවාඩු ගිහින් බන් :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉඳලා ඉඳලා වැටුන ත්‍රෙඩ් එක කොටා නමින්...
    පතලා පතලා සිටිය එකකුයි පෙනෙන ලෙසින්...
    රැකලා රැකලා තනිය දිවා රෑ ඇයගේ නමින්...
    පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...:P

    ඔය කීවාට මාමිත් දුවගෙන එන්නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21441267 said:
    වැහි දෙයියෝ නිවාඩු ගිහින් බන් :(:(

    ඇයි බන් ටෙම්පරි වැඩ බලන්න දෙයියෙක් නැද්ද :baffled: ඉන්ටවිව් එකක් තියල ගනින්කෝ එකෙක් මෙහෙ ඉන්න බෑ රස්නෙයි. :sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි බන් ටෙම්පරි වැඩ බලන්න දෙයියෙක් නැද්ද :baffled: ඉන්ටවිව් එකක් තියල ගනින්කෝ එකෙක් මෙහෙ ඉන්න බෑ රස්නෙයි. :sorry:

    දෙයියෙක් නැ අපි කටුසු දේවතාවියක් ගත්ත. මේ බලපන් හොදයිද කියල..

    2.png
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :oo: එහෙනම් බාල පරාද නොකර හිටපන්,
    සමහර විට බඩේ ඉන්නේ උබේ අනාගත සහකාරි වෙන්ඩ පුලුවන්, මොකද වික්ටර් සීයගේ දර්ශනේ හැටියට :baffled:
    :baffled::baffled::baffled:අපිටත් මාස්ටර්ගේ විදිය තමා මේම ගියොත් හරියන්නේ.ඇයි බන් මෙ වයසෙදි කෙල්ලෙක් මුන දිහාවත් බලන් නැනේ
    උනු වතුර නිවලා බොන වැඩක් වුනේ:sorry:, ඕක මොන ජොබ කරත් වැඩක් නෑ :angry:
    :rofl::rofl:
    හෙනයා;21441248 said:
    හම්මේ සතුටට දාඩියත් දැම්ම සුදු පුති,උබට එහෙනම් දැන් අකුනක් හරියට ගහගන්න පුලුවන්.වරෙන් රත්තරනේ අවුරුද්දට යු.සි.ඇස්.සි එක පැත්තේ ගිහින් අපේ ආදරනිය ප්‍රොෆාලව බලලා එන්න:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දරු පවුල් කාරයොත් ඉන්නවා ඈ, උන් අනාත වුනොත් උබලා තමා
    ඔව් ඔව් ඔකාට අකුනු කන්ට්‍රොල් නැ කොහෙට්ට හරි ගහලා දානවා වදින තැනකට වැදියක් කියලා:angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉඳලා ඉඳලා වැටුන ත්‍රෙඩ් එක කොටා නමින්...
    පතලා පතලා සිටිය එකකුයි පෙනෙන ලෙසින්...
    රැකලා රැකලා තනිය දිවා රෑ ඇයගේ නමින්...
    පුතිලා දුවලා එන්නේ කිරියම මේක ලෙසින්...:P
    පුතී අර රිතු සන්හාර , මේඝධුත වගේ රචනා කල සුප්‍රසිද්ද කේයස් නැමති කවියා ඔබ නේද?? ඔබ උපුල් තරන්ග නමින් පෙනි සිට ක්‍රිකටුත් ගහන්වා නෙද?මෙතරම් සැගවුන දක්ශතා ඔබ සගවාගෙන ඉන්නේ කොහොමද??:eek::baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බන් ටෙම්පරි වැඩ බලන්න දෙයියෙක් නැද්ද :baffled: ඉන්ටවිව් එකක් තියල ගනින්කෝ එකෙක් මෙහෙ ඉන්න බෑ රස්නෙයි. :sorry:
    ටෙම්පරි වැඩ බලන්න දෙවතාවියක්ලු ඉන්නේ,මේකෙ ඉන්න පැනියෝ දැකලා දේවතාවිය එන්න බයයි:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටෙම්පරි වැඩ බලන්න දෙවතාවියක්ලු ඉන්නේ,මේකෙ ඉන්න පැනියෝ දැකලා දේවතාවිය එන්න බයයි:P
    අනේ බයවෙන්න එපා කියපන් අපි එහෙම කරදර කරනවද :P දුන් අල්ලලා, සුවඳ වතුරෙන් නාවල ගන්නංකෝ එන්න කියපන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුතී අර රිතු සන්හාර , මේඝධුත වගේ රචනා කල සුප්‍රසිද්ද කේයස් නැමති කවියා ඔබ නේද?? ඔබ උපුල් තරන්ග නමින් පෙනි සිට ක්‍රිකටුත් ගහන්වා නෙද?මෙතරම් සැගවුන දක්ශතා ඔබ සගවාගෙන ඉන්නේ කොහොමද??:eek::baffled:
    :P:P:P

    දුටුවිට නුඹලා වලිකන විට මේ නූලේ...
    හිමිකරගන්න ඇයගේ හොඳ නම රාලේ...
    තනිකම රකින නුඹලා මෙහි නිතර වෙලේ...
    දැක මගෙ'ඟිලි අගට සරසවි දෙවි ආවේ...