Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එළ එළ කොල්ලො කෙල්ලෝ වැඩ පටන් අරන්...:baffled: කීප් අප් :dull:
    :yes::yes::yes:


    අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ.... :lol::lol::lol:
    මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව.... :)

    පාත්ෆයින්ඩර් කොලුවටත් එසේම වේවා,නව සදක් පෙනුනොත් බලනවා,හිටපු සද හබියා ඇවිත් එක්කන් ගියානේ:angry:
    කලේ පැන් ඇත ඒත් රහ නැත - මොකද මංදා ළිදට වූයේ
    පුලූස්සා ගත් රොටිය රස නැත - මොකද මංදා ලිපට වූයේ...
    සයො නෑ ගම් ගිහින්.....:(

    සයෝ ආ විගස කලේ පැන් අමුර්තය වෙවි.පුලුස්සා ගත් රොටිය දිව්ය ඔල්සුවක් වෙවි:baffled:,ඇ එනකන් සියල්ල මෙලෝ රහක් නැත:no:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හොඳට අල්ලලා හොලවන්න ඕනේ සද්දේ ඇහෙන්න. :P ලොකු තාලම්පටක්ද පොඩි එකක්ද දන්නේ නෑ තියෙන්නෙ. :rolleyes:

    තාලම්පටක් නැත්නම් කොටාගෙන් තනපටක් ඉල්ලගනිං...
    තාලේ නැතත් හොල්ලන්න පුලූවන්... :P

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    හොඳට අල්ලලා හොලවන්න ඕනේ සද්දේ ඇහෙන්න. :P ලොකු තාලම්පටක්ද පොඩි එකක්ද දන්නේ නෑ තියෙන්නෙ. :rolleyes:

    පොඩි 1ක් උනත් හොලවද්දී ගානට ලොකු වෙනවා :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    තාලම්පටක් නැත්නම් කොටාගෙන් තනපටක් ඉල්ලගනිං...
    තාලේ නැතත් හොල්ලන්න පුලූවන්... :P


    අන්න හරි අලුත් බඩු තියෙනවා ලඟදි උස්සපුව
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    අඩෝ.. මේකේ සෙට් එක කටුසු බුවාගේ team එකේ නේද? ගානට සෙට් එකම ඉන්නවා :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21444971 said:
    අඩෝ.. මේකේ සෙට් එක කටුසු බුවාගේ team එකේ නේද? ගානට සෙට් එකම ඉන්නවා :baffled::baffled:
    දැන් නායකයෝ දෙන්න කවුද??මට එක්කෙනෙක්ගෙන් විතරයි ඉන්විටේශන් ආවේ:baffled:
    කටුසු බුවා කිවේ අර මේකෙ ඉන්න දිව දෙකේ පිස්සු කටුස්ශද?ඌට කබයක් තියා නූලක්වත් ඇදගන්න බැනේ
     
    Last edited: