එළ එළ කොල්ලො කෙල්ලෝ වැඩ පටන් අරන්...කීප් අප්
![]()



පාත්ෆයින්ඩර් කොලුවටත් එසේම වේවා,නව සදක් පෙනුනොත් බලනවා,හිටපු සද හබියා ඇවිත් එක්කන් ගියානේ
අවුරුද්දට ගනු දෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, හිස තෙල් ගෑම මේ ඔක්කෝම මේ ත්‍රෙඩ් එකේම වෙයි වගේ....
මගේ පුතීලට, දූලට කිරියෙන් පැණියෙන්, ඩේටාවලින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනව....

සයෝ ආ විගස කලේ පැන් අමුර්තය වෙවි.පුලුස්සා ගත් රොටිය දිව්‍ය ඔල්සුවක් වෙවිකලේ පැන් ඇත ඒත් රහ නැත - මොකද මංදා ළිදට වූයේ
පුලූස්සා ගත් රොටිය රස නැත - මොකද මංදා ලිපට වූයේ...
සයො නෑ ගම් ගිහින්.....
,ඇ එනකන් සියල්ල මෙලෝ රහක් නැත
රැට ඇවිත් අපි කියන ඒවට තාලේ අල්ලනම්ලුරෑට ඇවිත් මක් කරන්නද![]()

නැ නැ මොකුත්ම වුනේ නැ කිසි කෙනෙක් ආවෙත් නැ,අපි මේක සුද්ද කර කර ඉන්න ගමන් පැල් කවියක් කිවාmeke monada oi wenne![]()

එනකොට තාලම්පටක් ගේනව කීවදරැට ඇවිත් අපි කියන ඒවට තාලේ අල්ලනම්ලු![]()
නෑ නෑ උඹ ඕනේ නෑ.. තනි අතින් ඕවා කරන්න බෑඔව් ඒක මම හොලවන්නම්


ඔව් ඒක මම හොලවන්නම්
ලොකු තාලම්පටක්ද පොඩි එකක්ද දන්නේ නෑ තියෙන්නෙ. 
හොඳට අල්ලලා හොලවන්න ඕනේ සද්දේ ඇහෙන්න.ලොකු තාලම්පටක්ද පොඩි එකක්ද දන්නේ නෑ තියෙන්නෙ.
![]()

නෑ නෑ උඹ ඕනේ නෑ.. තනි අතින් ඕවා කරන්න බෑ![]()

හොඳට අල්ලලා හොලවන්න ඕනේ සද්දේ ඇහෙන්න.ලොකු තාලම්පටක්ද පොඩි එකක්ද දන්නේ නෑ තියෙන්නෙ.
![]()

තාලම්පටක් නැත්නම් කොටාගෙන් තනපටක් ඉල්ලගනිං...
තාලේ නැතත් හොල්ලන්න පුලූවන්...
තාලම්පටක් නැත්නම් කොටාගෙන් තනපටක් ඉල්ලගනිං...
තාලේ නැතත් හොල්ලන්න පුලූවන්...
දැන් නායකයෝ දෙන්න කවුද??මට එක්කෙනෙක්ගෙන් විතරයි ඉන්විටේශන් ආවේහෙනයා;21444971 said:අඩෝ.. මේකේ සෙට් එක කටුසු බුවාගේ team එකේ නේද? ගානට සෙට් එකම ඉන්නවා![]()

දැන් නායකයෝ දෙන්න කවුද??මට එක්කෙනෙක්ගෙන් විතරයි ඉන්විටේශන් ආවේ![]()