Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සුඩාට හච්චින් ගොඩක් යන්ඩ ඇති උදේ , සයෝ මාමිට කුතුහලයක් ඇති:baffled:
    සයෝ මාමි බලනවා ඇති නැන්දිව මෙතරම් මතක් වෙන්නේ කාටද කියලා?කෝ අර උපුල් කුකුලා?කුකුලා මා එක්ක තරහා වෙලාද දන් නැ:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හම්මේ කස්ටිය මෙකට සෙට් වෙලා,මෙකේ ශොයි නැන්දි කෙනෙක් අපි ප්‍රශ්න අහද්දි උත්තර දෙනවා:baffled::baffled:

    මේ දවස්වල නැන්දි නිවඩු ආවම ආය මේක් සතුටු සාගරයක් වෙනවා:cool:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ අර ලොම් හැලුන හෝහපුටු නාකියා:rolleyes::rolleyes::rolleyes:,මේකා ගැනිගෙන් ගුටි කාලා ඉස්පිරිතාලෙද දන් නැ:shocked::shocked:

    මේ දවස් ටිකේ පොර ගෙදර ඉන්න හින්දා නෝනා කියනවා ඇති පොඩි උන්ට ඔයා කවන්ඩ අනිත් දවස් වල මන්නේ කවන්නේ කියලා, ඉතින් පොර ගේ වටේම දුවනවා ඇති කවන්ඩ :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ දවස් ටිකේ පොර ගෙදර ඉන්න හින්දා නෝනා කියනවා ඇති පොඩි උන්ට ඔයා කවන්ඩ අනිත් දවස් වල මන්නේ කවන්නේ කියලා, ඉතින් පොර ගේ වටේම දුවනවා ඇති කවන්ඩ :lol:
    පොර:පුතී මේ බත් කට කන්න ඔයා ඉක්මනට ලොකු වෙයි:lol:
    පොඩි එකා:අම්මේ මේ මොකාද නාකි සියා කෙනෙක් බත් එකක් අරන් මගේ පස්සෙන් එනො,මාව බේර ගන්න:sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    17918650_1457784437597221_1763747498_n.gif