ඔයා මෙහේ එනවා කියන්න එපැයි කිවනම් මග සලකුනු සියල්ල කියනවනේ,බලන්න ලස්සන වෙනත් තැන්වගේ එවත් කියන්න තිබ්බා
ආපහු කියවලා බලන්න නැන්දේ
ahuwenna epa mamita eka ekakiyala

ඔයා මෙහේ එනවා කියන්න එපැයි කිවනම් මග සලකුනු සියල්ල කියනවනේ,බලන්න ලස්සන වෙනත් තැන්වගේ එවත් කියන්න තිබ්බා
ආපහු කියවලා බලන්න නැන්දේ

mokakda? man ahuwe crosslinking kiyane mokakda kiyala
ගැහැණු ළමයි මේ ත්‍රේඩ් එකේ නොහිටියනම් මේ ත්‍රේඩ් එක නැගල යන්නෙ නෑ. (දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී ත්‍රේඩ් නම් නැගල යනව ගැහැණු ළමයි ඕන නෑ)
ඕක සාමාන්‍යය දෙයක්නෙ. ගැහැණු ළමයි ගැනනම් දන්නෙ නෑ හැබැයි පිරිම අපි බහුතරයක් එහෙමයි![]()

ehemath wenna athi eka odai.
oya wayasata bandiya purawagena inna one![]()

man me tikata 5kg wadi wela. 
man me tikata 5kg wadi wela.
![]()

ඇහ කියන දේ ඉතින් පරිසම් කරගන්න එපායෙ. වැඩිපුර වෙලාවක් බලාගෙන ඉන්නෙ නැතුව විවේකයකුත් සමඟ කටයුතු කරන එක හොඳ වෙයි.

ඇරෝ යි ඩිල්ඩුඩායි ක්‍රොස් ලින්ක් කරලා... එනිබොඩි එල්ස්?

අඩේ උබට මොකේ උනේ කොච්චර කල්ද දැන්?දැන් හොදද?appata ubath croslinking kalada.
math kala
ඇරොව් ගිහයම රෝසලිනුත් යනවා... දැන් දවස් දෙකක් අහුවුණා
@කතාවක් හදමින්

හදපන් ඔන්න ඔහේ කතාවක්කලු ඉන්ග්‍රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා2014(කෙරටක්‍රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට
.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.
ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්‍රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා
එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී
ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා
![]()
ඔක හැමෝඅටම තියනවලු ප්‍රතිකාර නැලු අන්තිමටම එක ප්‍රතිකාරයයි එක බයානකම එකක් පැය 5ක් ඔපරේශන් එකක්,ඇහැ සම්පුර්නෙන් වෙන් කරලා වැකියුම් කරනවා වගේ වැඩක්ෆ්ලොටර්ස් බලන් ඉද්දි වැඩි වෙනවනම් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න වෙයි![]()

කලු ඉන්ග්‍රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා2014(කෙරටක්‍රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට
.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.
ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්‍රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා
එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී
ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා
![]()

අඩේ උබට මොකේ උනේ කොච්චර කල්ද දැන්?දැන් හොදද?

Dr charith fonseaka (recomended )alla ganna amarui,nawaloketa enawa puluwannam eka paarak penwannaape malli kenektat ahaka ledak thiyenawa. eka eka beheth kara. hari giye na. e gollo kiwe ahat wisabijayak gihin kiyala. eyata eka ahak godak durata penne na. oya danna hoda doc kauda inne