Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :baffled::baffled:

    ඔයා මෙහේ එනවා කියන්න එපැයි කිවනම් මග සලකුනු සියල්ල කියනවනේ,බලන්න ලස්සන වෙනත් තැන්වගේ එවත් කියන්න තිබ්බා

    ආපහු කියවලා බලන්න නැන්දේ

    ahuwenna epa mamita eka ekakiyala:frown:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගැහැණු ළමයි මේ ත්‍රේඩ් එකේ නොහිටියනම් මේ ත්‍රේඩ් එක නැගල යන්නෙ නෑ. (දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී ත්‍රේඩ් නම් නැගල යනව ගැහැණු ළමයි ඕන නෑ)

    ඕක සාමාන්‍යය දෙයක්නෙ. ගැහැණු ළමයි ගැනනම් දන්නෙ නෑ හැබැයි පිරිම අපි බහුතරයක් එහෙමයි :lol::lol:

    :oo::oo::baffled::baffled: ehemath wenna athi
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇහ කියන දේ ඉතින් පරිසම් කරගන්න එපායෙ. වැඩිපුර වෙලාවක් බලාගෙන ඉන්නෙ නැතුව විවේකයකුත් සමඟ කටයුතු කරන එක හොඳ වෙයි.

    :yes::yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    appata ubath croslinking kalada.
    math kala
    අඩේ උබට මොකේ උනේ කොච්චර කල්ද දැන්?දැන් හොදද?
    ඇරොව් ගිහයම රෝසලිනුත් යනවා... දැන් දවස් දෙකක් අහුවුණා :rolleyes:

    @කතාවක් හදමින්
    :baffled::baffled::baffled:හදපන් ඔන්න ඔහේ කතාවක්
    @හීන දකිමින්
    (විහිලු හොදේ කුරුලු කූඩු කඩලා අපි පව් කරගන් නැ කඩනවනම් කුඩු ගොඩක් කලිනුත් සෙට් වුනා)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    කලු ඉන්ග්‍රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා :eek:2014(කෙරටක්‍රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට:oo:.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.:oo::oo:
    ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්‍රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.:frown::frown:ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා :(එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී:baffled:

    ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා:frown::(:(.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා:baffled:

    g56p0kp.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆ්ලොටර්ස් බලන් ඉද්දි වැඩි වෙනවනම් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න වෙයි :sorry:
    ඔක හැමෝඅටම තියනවලු ප්‍රතිකාර නැලු අන්තිමටම එක ප්‍රතිකාරයයි එක බයානකම එකක් පැය 5ක් ඔපරේශන් එකක්,ඇහැ සම්පුර්නෙන් වෙන් කරලා වැකියුම් කරනවා වගේ වැඩක් :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    කලු ඉන්ග්‍රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා :eek:2014(කෙරටක්‍රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට:oo:.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.:oo::oo:
    ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්‍රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.:frown::frown:ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා :(එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී:baffled:

    ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා:frown::(:(.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා:baffled:
    :baffled::baffled::baffled::baffled:
    welawata thama as 2ka weda :eek::eek::eek: