Hard Talk with Mr. Tom

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    නියමයි මචන්, හොදට කරල තියනවා.:yes:
    ටොමා ගැන නොදන්න දෙවල් ටිකකුත් දැනගත්තා.:)



    pathfinder මචන් පුලුවන්නම් hardtalk පරණ ත්‍රෙඩ් වල ලින්ක් ටික උඩින් දාපන්කො. එතකොට අපිට ඔක්කොම මගහරින්නෙ නැතිව බලන්න පුලුවන්:yes::yes::yes:


    හැම ත්‍රෙඩ් එකකම අවසානයට තියෙන ලින්ක් එකෙන් යන්න... :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් වෙනද වගේම හොඳට කරල තියෙනව :yes:

    බොහෝම ස්තූතී. දැන් පාත්ෆයින්ඩර් ගේ ප්‍රශ්න කලින්ට වඩා ඩැඩි දියුනු වෙලා. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    7nTnr.png

    බොහෝම ස්තූතී.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනාගතේ හාඩ් ටෝක් වලට මූන දෙන අයත් මේ වගේ විස්තරාත්මක පිළිතුරු දෙනව නං හොඳයි. ඔව් නෑ බෑ වගේ උත්තර අරං වැඩක් නෑ. :yes:
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මේක කොහොමද කරන්නෙ. මේ ත්‍රේඩ් එක දාන කෙන මේ අයව හම්බවෙලාද ඉන්ටවීව් කරන්නෙ. නැත්තම් ස්කයිප් වයිබර් වගේ චැට් කරලද? දන්නේ නැති නිසයි ඇහුවේ, මම අලුත් එලකිරි.කොම් එකට.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුරා සූදුවෙන්, දුරාචාරයෙන් තොර ආගමට දහමට ලැදි මම වගේම එල කොල්ලෙක් ඔයා..:baffled::baffled::yes::yes::yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේක කොහොමද කරන්නෙ. මේ ත්‍රේඩ් එක දාන කෙන මේ අයව හම්බවෙලාද ඉන්ටවීව් කරන්නෙ. නැත්තම් ස්කයිප් වයිබර් වගේ චැට් කරලද? දන්නේ නැති නිසයි ඇහුවේ, මම අලුත් එලකිරි.කොම් එකට.

    PM dala karanne
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සැහෙන්න දීර්ඝ ලිපියක්. හවසට කියවන්නම් මචන්. එලකිරියේ තවත් සුපිරි චරිතයක්.. එල :yes:

    මගේ උත්තර දිග වැඩි උනාද මන්දා :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks :)
    හොද සාකච්චාවක්

    Mr. Tom ගේ කතාව හරි මාව එළකිරියේ ප්‍රසිද්දත් නැතුව මගේ ප්‍රෂ්නයකදී මට උදව් කරපු තවත් මේකේ ප්‍රසිද්ද නැති යාලුවෙක් ඉන්නවා. එහෙම යාලුවෝ මටත් හම්බුනේ elakiri.com නිසා.

    Thanks bro :)