පැය 3 ක් ගියා. office ආව වෙලේ ඉදලා මෙක තමයි කරේ..








ආහ්,.. කාන්තා පාර්ශවෙත් නියෝජනය කරපු එක හොඳයි..


ඔබ සැම ආනන්දයට පත් කරන්න ඔහු සූදානම්..... බලමු....


GT හිතනවා මේ වගේ එකකින් සාමාජිකයින් අතර අවුලක් ඇති වෙයි කියලා.... මම නම් ඒක හිතන්නේ නෑ.... බලන්නකෝ Sayo, කොට නිහාල් කොච්චර වැදගත් විදියට කතා බස් කලා ද? ඒක තමයි වෙන්න ඕන



කෙල්ල...!!!
වට් යූ මීන් බයි කෙල්ල???
විවාහක කාන්තාවක්....ගරු සරු ඇතුව කතා කරපල්ලා...!!!


eka thamayi. 
සයෝ නැන්දි හරි හොඳයි... බොක්කෙ එකක් තියන් එකක් කියන්නෙ නම් නෑ...

he he thanks. අපි දැනන් හිටියා කෙල්ලෝ ඔය අසහන ත්රෙඩ් බලනවා කියල රස කර කර...
දැන් ඉතින් ඒක ඔයා පිළිගත්තනේ...![]()



නංගිගේ පරණ ත්රෙඩ් බම්ප් වෙනවා හුරේ දාල

eka thama math baluwe mokada wela thiyene kiyala. 