Hard talk with Sayo

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,943
    3,047
    113
    Invalid
    GT හිතනවා මේ වගේ එකකින් සාමාජිකයින් අතර අවුලක් ඇති වෙයි කියලා.... මම නම් ඒක හිතන්නේ නෑ.... බලන්නකෝ Sayo, කොට නිහාල් කොච්චර වැදගත් විදියට කතා බස් කලා ද? ඒක තමයි වෙන්න ඕන :)

    කොටාව වැදගත් විදිහට කතා කරවපු එකම මදෑ ඉතින් :lol: :lol:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සයෝ නැන්දි හරි හොඳයි... බොක්කෙ එකක් තියන් එකක් කියන්නෙ නම් නෑ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපි දැනන් හිටියා කෙල්ලෝ ඔය අසහන ත්‍රෙඩ් බලනවා කියල රස කර කර...:rofl:

    දැන් ඉතින් ඒක ඔයා පිළිගත්තනේ... :lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    ඔබ ලිංගිකත්වය, කාන්තා නිරුවත, අසහනය ගැන ප්‍රශ්න අනිත් පිරිමි සාමාජිකයන්ගෙන් අහන්නේ නැතුව, මේ කාන්තාවගෙන් වැඩිපුර ඒවා ගැනම උලුප්පල ඇහුවේ ඔබේ තියෙන කුප්ප කමට කියල කිව්වොත් ඒක වැරදි නැහැ නේද? :rofl:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ ලිංගිකත්වය, කාන්තා නිරුවත, අසහනය ගැන ප්‍රශ්න අනිත් පිරිමි සාමාජිකයන්ගෙන් අහන්නේ නැතුව, මේ කාන්තාවගෙන් වැඩිපුර ඒවා ගැනම උලුප්පල ඇහුවේ ඔබේ තියෙන කුප්ප කමට කියල කිව්වොත් ඒක වැරදි නැහැ නේද? :rofl:

    ඒවා අහන්න ඕන ඒවා උලූප්පල දාන පිරිමින්ගෙන්.... ඉස්සරහට ඒක තේරුම් ගන්න පුලූවන් වේවි..... ඒවායින් වැඩියෙන්ම අපහසුතාවට පත්වන්නේ කාන්තාවන් නිසයි එහෙම අවධාරණයෙන් ප‍්‍රශ්න කලේ..... ;)