Matath djnick,dj gamaya dila tibba
math dunna eyalata onna
![]()



173 point(s) total![]()


kohomada machan mehema balanne?
ඔව ඔව පලයන්
පොර පොඩි කොල්ලොන්ව හොයා හොයාලු ඉන්නේ







මටත් දියල්ලකො ඔය තියන ඒව

ඔවු අප්පා හිතට දුකයි.......
අපිලට ස්පෑම්චෙක්ගෙන් රෙපක් ඉලගන්න පුලුවන්ද අපිට ජිවිත කාලෙටම සැහෙන්න ........![]()

මොකක්ද ඩෝ 2006 ඉදනක් කලේ.. තූ නෙදකින් තෝ..
රෙප් දුන්නා ඈ උඹට.. ජෝක් එකක් කලේ..
හෝම් පේජ් එකට පල (Elakiri.com or lk).. ඒකෙ දකුණු අත පැත්තෙ තියෙනවා..


ඔන්න මගෙනුත් 2+![]()
ඔය නිතර වගේ යනවනෙ අවුලක් නෑ ඉතින්![]()





පුක අත ගාල බලපන් රෙපකින් ඇන්නා![]()


Man godak welawata hamadama rep 10ma dila danawa
නිකන් තියන එකනේ බන්
මොකාගෙ හරි අසදරනවා කපල තිබ්බොත් දීලා දැන්ව

උඹේ දෙක විතරක් ඉතුරුවෙන්න ඉතුරු ටික GT කැපුවා නේද



තුතියෝ උබලට අවුලක් නැද්ද බන්.........ගංවතුරෙන් ............![]()

පොඩි කොල්ලොන්ට අතවර කරනවා නේද තොපි![]()


Man godak welawata hamadama rep 10ma dila danawa![]()
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ
සෝබාව දේ...
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සෝබාව දේ..
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ
සෝබාව දේ.. //