මේ මනුස්සයො දෙන්න කුණු බැනුම් අහ අහ මේකෙ ලොකු කර්තව්යක් කරනව
ඉතින් මම හිතුව වෙන මහන්සියට සාධාරණයක් කරන්න මොකද එළකිරි වාසින්නේ
මොකද මේ රස්සාව බොහෝ දුරට 16න් පස්සෙ ඉවර වෙන නිසා
විකල්ප ආදායම් මාර්ගයක් මේ මිනිස්සුන්ට හදල දෙන්න
කව්ද කැමති මෙයාල වෙනුවෙන් මුදල් තැන්පත් කරන්න