Harvard-Bio-Macfa - ආධාර එකතුව

JBLs

Well-known member
  • May 6, 2018
    3,557
    3,364
    113
    මේ මනුස්සයො දෙන්න කුණු බැනුම් අහ අහ මේකෙ ලොකු කර්තව්‍යක් කරනව
    ඉතින් මම හිතුව වෙන මහන්සියට සාධාරණයක් කරන්න මොකද එළකිරි වාසින්නේ

    මොකද මේ රස්සාව බොහෝ දුරට 16න් පස්සෙ ඉවර වෙන නිසා :sorry:
    විකල්ප ආදායම් මාර්ගයක් මේ මිනිස්සුන්ට හදල දෙන්න
    කව්ද කැමති මෙයාල වෙනුවෙන් මුදල් තැන්පත් කරන්න
     
    • Like
    Reactions: FURY477 and pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    • copy and paste lankaenews, lankanewsweb and other mangala's web site articles
    • self bump
    • profit
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම දන්න තරමින් ඕකුන් බොහොම අඩු පඩියට වැඩ කරන්නෙ.
    පව්
     
    • Like
    Reactions: pga

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම දන්න තරමින් ඕකුන් බොහොම අඩු පඩියට වැඩ කරන්නෙ.
    පව්

    හ්ම්... කෑම පැකට් එකයි, ගල් ශොට් එකයි...
     
    • Like
    Reactions: pga

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ මනුස්සයො දෙන්න කුණු බැනුම් අහ අහ මේකෙ ලොකු කර්තව්‍යක් කරනව
    ඉතින් මම හිතුව වෙන මහන්සියට සාධාරණයක් කරන්න මොකද එළකිරි වාසින්නේ

    මොකද මේ රස්සාව බොහෝ දුරට 16න් පස්සෙ ඉවර වෙන නිසා :sorry:
    විකල්ප ආදායම් මාර්ගයක් මේ මිනිස්සුන්ට හදල දෙන්න
    කව්ද කැමති මෙයාල වෙනුවෙන් මුදල් තැන්පත් කරන්න

    උබ බය නොවී හිටපන්. 17 වෙනකොට උන් දෙන්නගෙම ෆුකේ සිදුර හොදට පෑදිලා තියෙයි. බූරු පුතානෝට දෙන දීමේ හැටියට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    HAgmVSH.gif

    මේ තියෙන්නෙ මුන් දෙන්නා අතිකාල කරන වෙලාවක ගත්තු එකක්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,364
    113
    • copy and paste lankaenews, lankanewsweb and other mangala's web site articles
    • self bump
    • profit

    :lol::lol::lol:

    මම දන්න තරමින් ඕකුන් බොහොම අඩු පඩියට වැඩ කරන්නෙ.
    පව්

    පර්මනන්ට් තියාගන්න උන් නම් වෙන්න බෑ
    අර රාජිතය වඩිග පටුන නටන්න ගෙනාව වගේ සෙට් එකක්...
    පව්නෙ බන් කොච්චර උනත්... :no::no:

    හ්ම්... කෑම පැකට් එකයි, ගල් ශොට් එකයි...

    unp_20163150007-2.jpg

    2016 මතක් උනා

    උබ බය නොවී හිටපන්. 17 වෙනකොට උන් දෙන්නගෙම ෆුකේ සිදුර හොදට පෑදිලා තියෙයි. බූරු පුතානෝට දෙන දීමේ හැටියට.

    :rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thamanta wirudda political ideas thiyana ayata ninda karana eka bohoma pahath manasikathwayaka lakshana.. :dull:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,364
    113
    thamanta wirudda political ideas thiyana ayata ninda karana eka bohoma pahath manasikathwayaka lakshana.. :dull:

    නින්දාවක් වගේද පේන්නෙ...
    පිස්සුද බලපන් මම විතරයි හැමෝම නින්දා කරද්දි ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ආධාර එකතුකරන්නෙ
    16න් පස්සෙ යන එන මං නැති වෙන එකට උඹ කියන්නෙ කීයක් හරි හොයල දෙන එක වැරදි කියලද?

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :lol::lol::lol:

    පර්මනන්ට් තියාගන්න උන් නම් වෙන්න බෑ
    අර රාජිතය වඩිග පටුන නටන්න ගෙනාව වගේ සෙට් එකක්...
    පව්නෙ බන් කොච්චර උනත්... :no::no:

    unp_20163150007-2.jpg

    2016 මතක් උනා

    :rofl::rofl::rofl::rofl:

    එකක් දෙකක් නෙවෙයි දස ලස්සයක්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නින්දාවක් වගේද පේන්නෙ...
    පිස්සුද බලපන් මම විතරයි හැමෝම නින්දා කරද්දි ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ආධාර එකතුකරන්නෙ
    16න් පස්සෙ යන එන මං නැති වෙන එකට උඹ කියන්නෙ කීයක් හරි හොයල දෙන එක වැරදි කියලද?

    :dull:

    uba kohomada kiyanne un meka job ekata karanawa kiyala..
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Harvard-Bio කියන එකා පැය 24ම online කිහිප දෙනෙක් ලොග් වෙනවා වගේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අර කතාවක් තියෙනව නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල, මේක එහෙම නෙමෙයි පැය 24ම කොයි වෙලාවෙ බැලුවත් මේක අස්සෙමයි වැඩකට ඇති වැඩකුත් නෙමෙයි කරන්නෙ කොහෙන් හරි අහුලගෙන දේශපාලන පෝස්ට් දානව. ඒවත් වැඩකට ඇති දෙයක් නම් කමක් නෑ තනිකරම 1පංතියේ මඩ ගහන්නෙ. මහ එවුන් වගේමයි. අපි නම් මේක ඇතුලෙ එලකිරි එකටත් දෙයක් දෙනගමන් අපිත් වැඩක් ගන්නව. මේක එහෙම නෙමෙයි පටන් ගත්ත දවසෙ ඉඳන්ම දේශපාලන පෝස්ට් ඉවරයක් නෑ. මට මතකයි ගිය අවුරුද්දෙ මහින්ද අගමැතිකම ගත්ත වෙලාවෙ කවුරු හරි ස්ක්‍රිප්ට් එකකුත් හදල ත්‍රෙඩ් එකක් බම්ප් කරා විනාඩි 15න් 15ට. ඒත් මෙයාමද දන්නෙ නෑ:confused:

    මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න. :yes:

    මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ.:yes::yes::yes:
     
    Last edited: