Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20913246 said:
    මම ඒ obligation එක ඉදිරිපත් කරලා ගොඩක් කල්. ඔයා නොදැක්කට මට කොරන්න දෙයක් නෑ.
    pathfinder_a2z.jpg
    ආ තොත්ත බබාට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නනද ඕනා. පත්‍ය අපත්‍ය මොකක්ද කියල තමන්ගේ සිහි බුද්ධියෙන් අවබෝධ කරගන්න ඕනා. විශේෂයෙන් භාවනානුයෝගී අයට මේක නියමයක්.
    කලින් මම කිව්ව දේ පොඩි වැරැද්දක් තියෙනවා. මෙතෙන්දි උපදෙස දීලා තියෙන්නෙ බුදු හාමුදුරුවො නෙවෙයි. දිවැස් වලින් අග්‍ර තැන්පත් අනුරුද්ධ මහ රහතන් වහන්සෙම තමා. දැන් මෙතන මට වැරදුනාය කියල සිඟිති ආතල් එකක් ඕනෑ නම් ගන්න. නමුත් පහල කතාවෙන් පේන්නෙ කර්ම රෝග හොඳ කරන්න බෑය කියන එක බොරුවක් කියන එකයි.


    මට ඔතන string තියරියක් හොයාගන්න බෑ, අදාල පෝස්ට් එකේ විතරක් ලින්ක් එක දාන්න, නූලේ ලින්ක් එක නොදා

    දැන් ඔයා කියන්නෙ මෙහෙමනේ කලින්.
    මේවා ඉදිරිපත් කරන්න සූත්‍ර පාඨ වලින්. හරියට මම උඩදි කරලා තියෙනවා වාගේ. එහෙම තමා බුදු දහමේ මූලිකාංග ඔප්පු කරන්නේ.
    මේ ඔක්කොටම ප්‍රශ්න වලට පිළිතුරු ගෞතම සම්බුදු සසුනේ අග්‍ර දිවැස් ලාභී අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමන්ගේ නැඟනිය සුවපත් කිරීම සඳහා උපදෙස් ලබාදීමෙන් මනාකොට පිළිතුරු ලබාදී ඇති සේක. නුවණින් විමසත්වා.

    lol ඔය ටිකෙන්ද ඔයාගෙ බඩේ ගිනියම theory එක ඔප්පු කරන්න හදන්නෙ.

    පිත, සෙම, වාතය, සෘතු බේධය, කර්මය

    ලෙඩ හැදෙන ක්‍රම ටික දේශනා කලාම, ලෙඩ හොඳ කරන වෙද කරන ක්‍රමයත් දේශනා කලා වෙනවද? මේවා තර්කද?

    මේ 5න් ඔයාට පේන්නෙ කිහිපයක්විතරද?
    ඔයා ඔයාගෙම තර්ක කඩාගන්නවනේ.:rofl:



    දැන් අර කතාවෙ මොන තෙල ගාල ලෙඩේ හොඳ කරලද තියෙන්නෙ? මිනිස්සු නොමග යවන්න එපා. කර්ම ලෙඩක් හොඳ කරන්න පුළුවන් කර්මයෙන් විතරයි. වෙදකමෙන් නෙමෙයි. එතන කියල තියන බෙහෙත පිං කරන්න කියන එක. එහෙම නැත්නම් කසාය බොන්නවත් තෙල් ගාන්නවත් නෙමෙයි. දැන් පිං කරන එකත් දේශීය වෙදකමේ එකක්ද? බොරු point දාන්න එපා.:rofl:

    මම හිතුව මෙච්චර උගත් කෙනා string theory එක දන්නව ඇති කියල. හරි, ඒක ඕන නෑ, මම දාල තියන thread ශුද්ධාෂ්ටක කොටසෙ ඒ ගැන කියවෙන්නෙ. මතු දැනුමට කියවල ඉගෙනගන්න.
    ඒ ත්‍රෙඩ් එකේම ඇති රේරුකානේ හාමුදුරුවන්ගේ පොත. එකේ තියනව ඔක්කොම විස්තර ඇතුව.

    අර පොඩි සුත්‍ර කොටසෙන් කර්මය ඔක්කොම පැහැදිලි වෙනව කියල ඔයා හිතනවානම්, මට හිතාගන්න පුළුවන් ඔයාගෙ කර්ම ගැන දැනුමේ මට්ටම.:rofl:
     
    Last edited:
    උබ දැන් කිවේ උබ වෙදෙක්නෙමෙයි කියලා
    මම ඒවා සංරක්ෂණය කරනවා. අන්න ඒ වැඩේට
    can you explain y it is ඉනේෆ්ෆෙච්ටිවේ?
    very deep and long story which i will soon post in another article. :)
     

    lol ඔය ටිකෙන්ද ඔයාගෙ බඩේ ගිනියම theory එක ඔප්පු කරන්න හදන්නෙ.

    පිත, සෙම, වාතය, සෘතු බේධය, කර්මය


    ඔතන පිත් දෝෂය තමා බඩේ ගිණියම නැත්තම් ඇඟේ උෂ්ණය කියන්නේ. ඒක තමා බුදු හාමුදුරුවො මුලටම ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද රෝගාබාධ වලට වැඩියෙන්ම මූලික වෙන්නෙ පිත් දෝෂය . බුදුවරු කරුණු පෙළගස්වන්නේ එහෙම තමා. වැඩියෙන්ම බලපාන කරුණ මුලටම ඉදිරිපත් කරනවා. මේ කරුණු නොදන්නා කම නිසා තමා ඔයා ඔහොම හිනාවෙන්නේ. කමක් නෑ ඔහොම සිඟිති ආතල් එක ගන්නකෝ.


    ලෙඩ හැදෙන ක්‍රම ටික දේශනා කලාම, ලෙඩ හොඳ කරන වෙද කරන ක්‍රමයත් දේශනා කලා වෙනවද?

    එහෙම නොවෙන්නෙ කොහොමද ?
    මේවා තර්කද?
    මේ 5න් ඔයාට පේන්නෙ කිහිපයක්විතරද?
    ඔයා ඔයාගෙම තර්ක කඩාගන්නවනේ.:rofl:

    කමක් නෑ ඔහොම වචන අල්ලගෙනත් සිඟිති ආතල් ගන්නකෝ.
    දැන් අර කතාවෙ මොන තෙල ගාල ලෙඩේ හොඳ කරලද තියෙන්නෙ? මිනිස්සු නොමග යවන්න එපා. කර්ම ලෙඩක් හොඳ කරන්න පුළුවන් කර්මයෙන් විතරයි. වෙදකමෙන් නෙමෙයි. එතන කියල තියන බෙහෙත පිං කරන්න කියන එක. එහෙම නැත්නම් කසාය බොන්නවත් තෙල් ගාන්නවත් නෙමෙයි. දැන් පිං කරන එකත් දේශීය වෙදකමේ එකක්ද? බොරු point දාන්න එපා.:rofl:
    ඒ නිසා තමා තෙල් බේත් නොකර කර්ම රෝග වලට මතුරන්නේ, දෙහි කපන්නේ, නූල් බදින්නේ, යන්තර දාන්නේ. මොකද තෙල් බේත් අහන්නෙ නැති හිංදා.
    මම හිතුව මෙච්චර උගත් කෙනා string theory එක දන්නව ඇති කියල. හරි, ඒක ඕන නෑ, මම දාල තියන thread ශුද්ධාෂ්ටක කොටසෙ ඒ ගැන කියවෙන්නෙ. මතු දැනුමට කියවල ඉගෙනගන්න.ඒ ත්‍රෙඩ් එකේම ඇති රේරුකානේ හාමුදුරුවන්ගේ පොත. එකේ තියනව ඔක්කොම විස්තර ඇතුව.
    අර පොඩි සුත්‍ර කොටසෙන් කර්මය ඔක්කොම පැහැදිලි වෙනව කියල ඔයා හිතනවානම්, මට හිතාගන්න පුළුවන් ඔයාගෙ කර්ම ගැන දැනුමේ මට්ටම.:rofl:
    ඔන්න ඉතිං ඔයාට මුල අමතක වෙන හැටි. ඔයා මුලින් කිව්වෙ මොකක්ද ? ඔයා කියල තියෙන්නෙ මෙන්න මෙහෙම. මේ ඔයාගෙම වචන හොඳෙ. මගේ ඒවා නෙවෙයි.
    මචන්, මුලධර්ම කිහිපයක් අනුමත කලාම, මුළු දේශීය වෛද්‍ය විද්‍යාවම අනුමත කලා වෙනවද? එහෙම බැලුවොත්, බුදුහාමුදුරුවො බටහිර විද්‍යාවත් අනුමත කරල තියනව. මොකද බටහිර විද්‍යාවේ සමහර මුලධර්මත් බුදුහාමුදුරුවො අනුමත කරල තියනවනෙ.
    දැන් ඔයා ස්ට්‍රින් තියරියක් අල්ලගෙන හත්පොලේ ගාගන්නවා. මට ඒක ඕන නෑ. ඔය ඔයා කියපු බටහිර විද්‍යාවේ සමහර මූලධර්ම බුදු හාමුදුරුවො අනුමත කරපු සූත්‍ර පාඨ ඉදිරිපත් කරන්න කෝ. දැන් පැය 30කටත් වැඩියි. ඔයා තාම ඔයාගෙ ඒ obligation එක කළේ නෑනේ. ඒක කරල ඉන්න ඉස්සෙල්ලාම.

    බබෝ හොඳට මතක තියාගන්න, මම ඔයාට කිව්වෙ නෑ අර නූල බලන්න , මේ නූල බලන්නයි කියලා. මම සූත්‍ර පාඨ එක්කම කරුණු මේ නූල ඇතුලෙම ඉදිරිපත් කළා එකක් වත් අඩු නැතුව ඔයාගෙ ඇස් වලින් දකින්න පුළුවන් වෙන්න. ආන්න ඒ විදියටම ඔයත් කරුණු ඉදිරිපත් කරන්න ලින්ක් අරක මේක නොදා. වැල් වටාරම් නැතුව කෙළින් වැඩේ කරලා දාන්නකෝ. ඉවරයිනේ එතකොට. :baffled:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අඳ බාලයන් සමග තර්ක නොකරන්න
    අසේවනාච බාලානං...
    පණිඩිතානංච සේවනා...:yes::yes:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    රාළගෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි...
    1. උඹ සෙම කියලා හඳුන්වන්නේ අපි කව්රුත් දන්න කැහි / හොටු සෙමද එහෙම නැත්තං ශරීරයේ තියෙන වෙන මොකක් හරි පදාර්ථයක් ද?
    2. නහර කියලා හඳුන්වන්නේ රුධිර නාළද? ස්නායුද? එහෙමත් නැත්නම් වසා තරලය රැගෙන යන වසා නාළිකාද?නැත්නම් වෙනත් යමක් ද?
     
    රාළගෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි...
    1. උඹ සෙම කියලා හඳුන්වන්නේ අපි කව්රුත් දන්න කැහි / හොටු සෙමද එහෙම නැත්තං ශරීරයේ තියෙන වෙන මොකක් හරි පදාර්ථයක් ද?

    සෙම් ක්‍රියාවලිය (inflammation process) හේතුවෙන් මොන යම් හෝ තරලයක් සෑදේද , එය සෙම නමි. මේ අර්ථ දැක්වීම සුද්දාගේ දොස්තර විද්‍යාවට වඩා වෙනස් ය.
    2. නහර කියලා හඳුන්වන්නේ රුධිර නාළද? ස්නායුද? එහෙමත් නැත්නම් වසා තරලය රැගෙන යන වසා නාළිකාද?නැත්නම් වෙනත් යමක් ද?
    නහර කියන්නෙ නාළ වෙන්න ඕනා. හරියටම දන්නෙ නෑ. වෙදකමේදි යොදන වචනය නාඩි. ඒ කියන්නෙ නහර (ඕනෑම කේෂ නාලිකා වර්ගයක්) හා ඊට සමාන්තර ස්නායු වල සමස්ථ ක්‍රියාවලිය, ඒක ගැහෙන එක වෙන්න පුළුවන්, රත් වෙන එක වෙන්න පුළුවනි (මේකෙ ප්‍රභලතාවය අනූව නාඩී බලවත් වෙනවා) . මේක පදනම් කරගෙන තමා හෙළවෙදකමේ රෝග නිර්ණය කරන්නේ. :)
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    ඉදිරියේ රාළ;20913628 said:
    සෙම් ක්‍රියාවලිය (inflammation process) හේතුවෙන් මොන යම් හෝ තරලයක් සෑදේද , එය සෙම නමි. මේ අර්ථ දැක්වීම සුද්දාගේ දොස්තර විද්‍යාවට වඩා වෙනස් ය. [/SIZE] නහර කියන්නෙ නාළ වෙන්න ඕනා. හරියටම දන්නෙ නෑ. වෙදකමේදි යොදන වචනය නාඩි. ඒ කියන්නෙ නහර (ඕනෑම කේෂ නාලිකා වර්ගයක්) හා ඊට සමාන්තර ස්නායු වල සමස්ථ ක්‍රියාවලිය, ඒක ගැහෙන එක වෙන්න පුළුවන්, රත් වෙන එක වෙන්න පුළුවනි (මේකෙ ප්‍රභලතාවය අනූව නාඩී බලවත් වෙනවා) . මේක පදනම් කරගෙන තමා හෙළවෙදකමේ රෝග නිර්ණය කරන්නේ. :)


    ස්තූතියි පැහැදිලි කිරීමට ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20913350 said:
    මම ඒවා සංරක්ෂණය කරනවා. අන්න ඒ වැඩේට very deep and long story which i will soon post in another article. :)

    :no::no:
    මන උබෙන් දවසක් ඇහුවත් ඕවා දීලා දාන්න
    ඒවා හොදට සංරක්ෂණය වල තියෙන්නේ බන්
    මේ thread එක හින්ද කොහොමත් උබට ඒවා දෙන්න හිතෙන අදහස නැතුව ගිය බන් සිරාම
     
    :no::no:
    මන උබෙන් දවසක් ඇහුවත් ඕවා දීලා දාන්න
    ඒවා හොදට සංරක්ෂණය වල තියෙන්නේ බන්
    මේ thread එක හින්ද කොහොමත් උබට ඒවා දෙන්න හිතෙන අදහස නැතුව ගිය බන් සිරාම
    අවුලක් නෑ, ඉල්ලුවාම හිතේ සන්තෝසෙන් දෙන ඒවා විතරයි මාත් හොයන්නේ. එහෙම ඒවගේ තමා සරල පහසු ප්‍රායෝගික ප්‍රතිකර්ම තියෙන්නේ. අමාරුවෙන් ඉල්ලලා හම්බුවෙන ඒවාගෙ තියෙන්නෙම නොකෙරෙන වෙදකම්. :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඉදිරියේ රාළ;20913867 said:
    අමාරුවෙන් ඉල්ලලා හම්බුවෙන ඒවාගෙ තියෙන්නෙම නොකෙරෙන වෙදකම්. :rolleyes:

    මේකටනම් හිනා ගියා :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20913867 said:
    අවුලක් නෑ, ඉල්ලුවාම හිතේ සන්තෝසෙන් දෙන ඒවා විතරයි මාත් හොයන්නේ. එහෙම ඒවගේ තමා සරල පහසු ප්‍රායෝගික ප්‍රතිකර්ම තියෙන්නේ. අමාරුවෙන් ඉල්ලලා හම්බුවෙන ඒවාගෙ තියෙන්නෙම නොකෙරෙන වෙදකම්. :rolleyes:

    :yes::yes::yes:
    දැන්වත් මේකට reply නොකර හිටහන්
    සිරාම උබේ වැදගත්කමක් එක දවසක් හරි දැකපු හින්ද කියන්නේ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20913405 said:
    [/COLOR][/SIZE] ඒ නිසා තමා තෙල් බේත් නොකර කර්ම රෝග වලට මතුරන්නේ, දෙහි කපන්නේ, නූල් බදින්නේ, යන්තර දාන්නේ. මොකද තෙල් බේත් අහන්නෙ නැති හිංදා.[/COLOR][/SIZE]

    උඹ රෙදි ඇඳගෙන තමන් බෞද්ධයෙක් කියාගන්නවනේ.:rofl:
    බුදු බණට අනුව පිං කරල විතරක් හොඳකරන්න පුළුවන් ලෙඩේ උඹට මතුරලා හොඳකරන්න පුලුවන්නම්, මතුර මතුර ඉඳපන්, නිකම්ම දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්.
    කට්ටියම රාල හමුවෙන්න යන්.
    මිනිහ බඩේ ගිනියම විතරක් නෙමෙයි, මතුරල පිං අරන් දෙනව.
    හැමෝටම ලේසියෙන් දිව්‍යලෝකේ යන්න පුළුවන්.
    අනේ හපොයි!


    මේ තියෙන්නෙ මුගේ යථාර්තය.
    මුගේ බොරු වලට අහුවෙන්න එපා.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹ රෙදි ඇඳගෙන තමන් බෞද්ධයෙක් කියාගන්නවනේ.:rofl:
    බුදු බණට අනුව පිං කරල විතරක් හොඳකරන්න පුළුවන් ලෙඩේ උඹට මතුරලා හොඳකරන්න පුලුවන්නම්, මතුර මතුර ඉඳපන්, නිකම්ම දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්.
    කට්ටියම රාල හමුවෙන්න යන්.
    මිනිහ බඩේ ගිනියම විතරක් නෙමෙයි, මතුරල පිං අරන් දෙනව.
    හැමෝටම ලේසියෙන් දිව්‍යලෝකේ යන්න පුළුවන්.
    අනේ හපොයි!


    මේ තියෙන්නෙ මුගේ යථාර්තය.
    මුගේ බොරු වලට අහුවෙන්න එපා.

    Muta reply karala wadak na ban. Apita suddage widyawen andichcha modayo kiyala mu shape wela yanawa. A total attention whore