Haylou GT6 ගත්තා සින්හලු ...

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    oka mama langath thiyenawa daagena loku wedak karanna behe helenawa. sounds nam patta quality.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,779
    113
    ado mata ara rubber keli thiyena earphones gahan inna behe kane helenawa kochchara honda ekak unath. eka nisa meka ganna giye. dan me thread eka dakke.
    meka case da ban? mata rubber keli thiyena ewa gahan inna behe.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මම ගත්ත Haylou X1 Pro, කියන්න වරදක් නෑ ඒකෙ නම්. වැටෙන්නෙ නෑ මළාට
    එහෙනං හොඳ එකා වගේ මේ ටික කියපන් කෝ
    1. ගත්ත ගාන n place (simplytek 14k තියනවා)
    2. ANC Quality එක කොහොමද අනිත් පැත්තේ එකාට
    3. Sound quality එක (මං use කරන්නේ gt 1 එක නං මට satis)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙනං හොඳ එකා වගේ මේ ටික කියපන් කෝ
    1. ගත්ත ගාන n place (simplytek 14k තියනවා)
    2. ANC Quality එක කොහොමද අනිත් පැත්තේ එකාට
    3. Sound quality එක (මං use කරන්නේ gt 1 එක නං මට satis)

    1. SimplyTek (via Daraz), 14,143LKR with shipping

    jLoC8WEh.jpg

    2. අවුලක් නෑ ඇහෙන්නෑ කියල නෑ තාම කවුරුවත්

    3. 100% Satisfied
     
    • Love
    • Like
    Reactions: NRTG and vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    1. SimplyTek (via Daraz), 14,143LKR with shipping

    jLoC8WEh.jpg

    2. අවුලක් නෑ ඇහෙන්නෑ කියල නෑ තාම කවුරුවත්

    3. 100% Satisfied
    Uba noisy background වල ඉඳන් call අරන් thiyeda? Transparency mode එක කොහොමද මචං. Gt1 එකේ නං kane abayak ගැහුවා වගේ දාගත්තා ම. මුකුත් sound එකක් නැති උනත් environment එකේ සද්ද අහන්නේ නැහැ. එපා වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Uba noisy background වල ඉඳන් call අරන් thiyeda?

    Ow awulak na

    Transparency mode එක කොහොමද මචං. Gt1 එකේ නං kane abayak ගැහුවා වගේ දාගත්තා ම. මුකුත් sound එකක් නැති උනත් environment එකේ සද්ද අහන්නේ නැහැ. එපා වෙනවා

    Eka nam extensively use kale na sadde ahenna one nam galawaganna eka kale :lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,613
    9,406
    113
    රු 6200ක් උනේ ඩරාස් එකේ.(දැන් 6700 ගානක් ).
    පට්ට අපරාදේ බන් දාන්න බෑ කන රිදෙනවා. සෙට් වෙන්නෙ නැ, කන පොඩියි නම් මේ ජාතියෙ ඒව ගන්න එපා ඇබ තියන දෙකක් ගනින්

    View attachment 167935
    මටත් ඔය ටයිප් එක දාන්න බෑ කියහන්කෝ
    කනේ රැදෙන්නේ ඇබ ටයිප් ගොනා මොඩල් එවා විතරයි
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දන්නා එකෙක්ට වත් රෙචාමන්ඩ් කරන්නේ නැ apple හෙඩ්සෙට් කොපි ගන්න කියලා
    මලම ජරාවක්
    මුළු ලෝකෙම උන්ගේ කන් එකයි කියලා හිතාගෙන හදන ඒවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,779
    113
    රු 6200ක් උනේ ඩරාස් එකේ.(දැන් 6700 ගානක් ).
    පට්ට අපරාදේ බන් දාන්න බෑ කන රිදෙනවා. සෙට් වෙන්නෙ නැ, කන පොඩියි නම් මේ ජාතියෙ ඒව ගන්න එපා ඇබ තියන දෙකක් ගනින්

    View attachment 167935
    dan aran sathi 2k withara use kara. mata nam supiri. gewana ganata worth. mama gaththe 7000 kata wage.
    mama hithanne ape kan wala type ekata set wenne eka eka ewa. mata rubber keli thiyena ewa gahan inna behe. me type eka thamai mata set wenne.
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    dan aran sathi 2k withara use kara. mata nam supiri. gewana ganata worth. mama gaththe 7000 kata wage.
    mama hithanne ape kan wala type ekata set wenne eka eka ewa. mata rubber keli thiyena ewa gahan inna behe. me type eka thamai mata set wenne.
    ow gewana ganata watinwa. kyanna tharam adupduwak na mulin kana tikak riduna dn nm aulk na
     
    • Like
    Reactions: CoolMan88