එහෙනං හොඳ එකා වගේ මේ ටික කියපන් කෝමම ගත්ත Haylou X1 Pro, කියන්න වරදක් නෑ ඒකෙ නම්. වැටෙන්නෙ නෑ මළාට
එහෙනං හොඳ එකා වගේ මේ ටික කියපන් කෝ
1. ගත්ත ගාන n place (simplytek 14k තියනවා)
2. ANC Quality එක කොහොමද අනිත් පැත්තේ එකාට
3. Sound quality එක (මං use කරන්නේ gt 1 එක නං මට satis)
Uba noisy background වල ඉඳන් call අරන් thiyeda? Transparency mode එක කොහොමද මචං. Gt1 එකේ නං kane abayak ගැහුවා වගේ දාගත්තා ම. මුකුත් sound එකක් නැති උනත් environment එකේ සද්ද අහන්නේ නැහැ. එපා වෙනවා1. SimplyTek (via Daraz), 14,143LKR with shipping
![]()
2. අවුලක් නෑ ඇහෙන්නෑ කියල නෑ තාම කවුරුවත්
3. 100% Satisfied
Uba noisy background වල ඉඳන් call අරන් thiyeda?
Transparency mode එක කොහොමද මචං. Gt1 එකේ නං kane abayak ගැහුවා වගේ දාගත්තා ම. මුකුත් sound එකක් නැති උනත් environment එකේ සද්ද අහන්නේ නැහැ. එපා වෙනවා

Ow awulak na
Eka nam extensively use kale na sadde ahenna one nam galawaganna eka kale![]()
simpytek website ekenma ganin.mn watch ekak aran eeya dala ada awa baduඑල එල
Keeyak giyada earbuds walata shipping ekkasimpytek website ekenma ganin.mn watch ekak aran eeya dala ada awa badu
මටත් ඔය ටයිප් එක දාන්න බෑ කියහන්කෝරු 6200ක් උනේ ඩරාස් එකේ.(දැන් 6700 ගානක් ).
පට්ට අපරාදේ බන් දාන්න බෑ කන රිදෙනවා. සෙට් වෙන්නෙ නැ, කන පොඩියි නම් මේ ජාතියෙ ඒව ගන්න එපා ඇබ තියන දෙකක් ගනින්
View attachment 167935
dan aran sathi 2k withara use kara. mata nam supiri. gewana ganata worth. mama gaththe 7000 kata wage.රු 6200ක් උනේ ඩරාස් එකේ.(දැන් 6700 ගානක් ).
පට්ට අපරාදේ බන් දාන්න බෑ කන රිදෙනවා. සෙට් වෙන්නෙ නැ, කන පොඩියි නම් මේ ජාතියෙ ඒව ගන්න එපා ඇබ තියන දෙකක් ගනින්
View attachment 167935
ow gewana ganata watinwa. kyanna tharam adupduwak na mulin kana tikak riduna dn nm aulk nadan aran sathi 2k withara use kara. mata nam supiri. gewana ganata worth. mama gaththe 7000 kata wage.
mama hithanne ape kan wala type ekata set wenne eka eka ewa. mata rubber keli thiyena ewa gahan inna behe. me type eka thamai mata set wenne.