Soundpeats Mini Pro ekak gaththa, sounds mata man pattetama set..Soundpearts is better
Soundpeats Mini Pro ekak gaththa, sounds mata man pattetama set..
gym yannath puluwan, galawila watenne na....
දැන් කැඩිලා තියෙන්නේ. එක කනක බැටරි අව්ලක් ආවා.මගේ ලඟත් ඕකක් තියනව. හැබැයි මට නම් කියන්න තරම් අව්ලක් වෙලා නැහැ. එකම දේ පොඩ්ඩක් එහෙට මෙහෙට දුවන්න ගත්තම් ඕක වැටෙනවා. ගොඩක් පාරක් වටිලත් තියනව තාම කැඩුනේ නැහැ.
4800 ගානකට ගත්තේ ලාස්ට් ඔක්තෝම්බර් වල.

aniwa..ඔව් බන් ඒකේ සවුන්ඩ්ස් අහන්න අහන්න ආසයි. සේරම well-balanced
