Haylou GT6 ගත්තා සින්හලු ...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    අවුරුද්දක්ට පස්සේ තත්වෙ.

    තත්තෙ හුටු හුටු කිව්වලු මේක daily පාවිච්චි කරා. දැන් නම් බේස් ඇත්තෙම නෑ. ගෙවන ගානට අවුරුද්දක් පාවිච්චි කරා ඒ ඇති. Bud Hole එක ඇතුලේ තිබුන පොඩි පෑඩ් එක ගැලවිලා ආවා. බැටරි ලයිෆ් එක නම් තාම අලුතින් ගත්ත වගේමයි. එකම අවුල දැන් සවුන්ඩ්ස් Quality නෑ Chinese Earphone ekak wage. ඔයාලත් මේක ගන්නව නම් අවුරුද්දක් පාවිච්චි කර්න්න පුලුවන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    580041.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ ලඟත් ඕකක් තියනව. හැබැයි මට නම් කියන්න තරම් අව්ලක් වෙලා නැහැ. එකම දේ පොඩ්ඩක් එහෙට මෙහෙට දුවන්න ගත්තම් ඕක වැටෙනවා. ගොඩක් පාරක් වටිලත් තියනව තාම කැඩුනේ නැහැ.

    4800 ගානකට ගත්තේ ලාස්ට් ඔක්තෝම්බර් වල.
    දැන් කැඩිලා තියෙන්නේ. එක කනක බැටරි අව්ලක් ආවා. :rofl:
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mata mewa setma na.

    man ganne overear headphones.

    kanata pahasuyi, habayi thatte padenwa konde aduwen thiyena ekek ge nam.