පට්ටෙටම වටින ආයෙ හොයන්න බැරි ඩේට මොනවහරි නැත්තම් මෙහෙම කරපන්
දැං ඔය හාඩ් එක මාස දෙකක් විතර මොනවත් නොකර ඔහොමම තියලා තියපන්
ඊට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනාද කියලා නිච්චියක් නැති වෙනවා. එතකොට මොනවත් හිතන්නෙ නැතුව අලුත් හාඩ් එකක් අරන් ගහල අලුතන් OS දාගෙන යූස් කරන්න පුලුවන්
පරන හාඩ් එක ගැන මතක් වෙන්නෙවත් නැහැ (මට මේක ඇත්තටම වෙලා තියනවා, අදටත් ගානක් නැහැ)
trueඔය දෙන ගානට උබට බඩු ටික අරන් ගෙදරදීම කරන්න පුළුවන්

පට්ටෙටම වටින ආයෙ හොයන්න බැරි ඩේට මොනවහරි නැත්තම් මෙහෙම කරපන්
දැං ඔය හාඩ් එක මාස දෙකක් විතර මොනවත් නොකර ඔහොමම තියලා තියපන්
ඊට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනාද කියලා නිච්චියක් නැති වෙනවා. එතකොට මොනවත් හිතන්නෙ නැතුව අලුත් හාඩ් එකක් අරන් ගහල අලුතන් OS දාගෙන යූස් කරන්න පුලුවන්
පරන හාඩ් එක ගැන මතක් වෙන්නෙවත් නැහැ (මට මේක ඇත්තටම වෙලා තියනවා, අදටත් ගානක් නැහැ)

Kirlapana isurulanka kiyala ekak da baoඔව් මුන් ඔයවගේ ගානක් ගන්නවා. කරන්නේ මොඩල් එකට හරියන සිර්කිට් එක හයි කරලා ඩෙට ගන්න එක. කිරුලපනෙත් එකෙක් ඉන්නවා. මිනිස්සු මරාගෙන කනවා. වගකීමකුත් නෑ. රිකව කලා නැතා ඉස්සෙල්ලා ගාන ගෙවන්න ඕන
Isuru
Kirlapana isurulanka kiyala ekak da bao
Kirlapana isurulanka kiyala ekak da baoඔව් මුන් ඔයවගේ ගානක් ගන්නවා. කරන්නේ මොඩල් එකට හරියන සිර්කිට් එක හයි කරලා ඩෙට ගන්න එක. කිරුලපනෙත් එකෙක් ඉන්නවා. මිනිස්සු මරාගෙන කනවා. වගකීමකුත් නෑ. රිකව කලා නැතා ඉස්සෙල්ලා ගාන ගෙවන්න ඕන
Jarra dial ekak neda! Kadaya wage.YES....
monada oni badu machan, magen toshiba 1tb ekak tiyenawa goda da gannaමන් Toshiba 1tb එකක් recover කරා. ඔය දෙන ගානට උබට බඩු ටික අරන් ගෙදරදීම කරන්න පුළුවන්. හැබැයි රිස්කි ඉතින්. data ටික ජිවිතේ නෙමෙයිනම් try කරලා බලපන්.